වයස (26)
සයිනොෆාම් දෙකම මම ගහල සතියක් වගේ යනකොට මට Corona හැදුන, හැබැයි සතියෙන් හොදටම හොද උනා.
පසු ආබාධ :-
01. ඉස්සර මට පිනසේ වගේ තිබුන (උගුර කාරනකොට ලේ යන) එක මම ආයුර්වේදේ ගිහිල්ල සිංහල බෙහෙත් බිල හොද කරගත්ත. එක ආයෙම මතු උනා.
02. මහා මුසල ගතියක් දැනෙනවා හිටපු ගමන්. ඔලුවේ බරක් එක්ක එක...