1. pubudu lakmal

    Mobitel postpaid package

    Mobitel Branch ekakata Palayan, Gihilla kiyapn Prepaid one kiyala, Ethakota Ubage Full bill eka setle karanna kiyano e venakota teyana, Ehema Nathnm Deposite ekn eka adu karannath puluwan. Ia passe Ubata Same Number ekata aluth sim akik denawa. Echarai ;)
  2. pubudu lakmal

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    CBSL එකෙන් වැඩේ බලන ගමන් බ්‍රාන්ච් එකෙන් කිව්වා බලල කියන්නම් කියල
  3. pubudu lakmal

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    ආ... ඒ ලියුම මටත් ආවා... මාත් එපා කිව්වා මගේ එකට 3000ක් දාලා... එක අවුරුද්ද පතා ගෙවන්න ඕනිලු මම කිව්වා බෑ කියලා... පස්සේ CBSL එකට දැම්ම කම්ප්ලේන් එකක් :rolleyes:
  4. pubudu lakmal

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    ෂුවර් එකට උබ දන්නේ නැතුව ගෙවල දාල ඇති.... පොඩ්ඩක් හොයල බලපන්
  5. pubudu lakmal

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    කොච්චර කල්ද දැන් ලිසින් එක දාලා?
  6. pubudu lakmal

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    උබලගේ ලිසිං එක දාල අවුරුද්දකින් පස්සේ Annual Review Charges කියල කියක් හරි උබලගේ ලිසිං එකට එකතු කරලා තියෙනවද? මුන් එහෙම එකක් ලිසිං Agreement එකේ දාල නැ... ගිහිල්ල ඇහුවම කියනවා අපිට තව දේවල් (Credit Card, තව ලිසින්) දෙන්න උන් Review කරන නිසා ලූ එහෙම ගානක් දාන්නේ.. උබලාත් මෙහෙම උනාද?
  7. pubudu lakmal

    HCL වැඩ කරන අය කියන්නකෝ

    PM Akik dapn... Mamath Yanna inne next Month Idala. Mokakda Ubage Position eka?
  8. pubudu lakmal

    Kalutara day out hotel

    Blue Water Tangerine Avani Royal Palm Thuurya
  9. pubudu lakmal

    Fullpass උදව්වක්

    Matath Oya Prashnema awa bn. mama Ita passe tika dawasak mukuth nokara idala eka paratama Try karama Hari giya. mid night eke try kareth. 1919 call karata contact karaganna bari una
  10. pubudu lakmal

    Api use karana internet packges

    Kohomada ganne ??
  11. pubudu lakmal

    Maha Re Keells eken Delivery :P

    Do you think EK members never had this? :lol:
  12. pubudu lakmal

    voice cancellation headphones

    Voice or Noice ?? :O

    No contents