ඔබ මගෙමයි-රනිදු
ඔබ මගෙමයි
උනුසුම් වූ මේ කුරුරු ලොවේ
ඇයිද මා මෙසේ තනි කෙරුවේ
මා ලය උනු වී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකින්මින්
මනු දම් ගුනදම් කියාදෙමී
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා..
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය...