පෙරදා මැවූ සිනා - ශිහාන් මිහිරන්ග
පෙරදා මැවූ සිනා - ශිහාන් මිහිරන්ග


පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා..//
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා..
මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රැ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවිනම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා..


සැරට වැදුන ට්‍රැක් එකක් තමා..


පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා..//
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා..
මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රැ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවිනම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා..


සැරට වැදුන ට්‍රැක් එකක් තමා..

