ඔන්න විපක්ෂෙට උඩට ගන්න පුලුවන් ටොපික්. එක එකාගෙ උපාදි හොයනවෙලෙ මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්. ඒත් අර මොට්ට සජිය ඉන්දියාවට සපෝට්. උන් මීක් නැහැ
උන්ට හිතුනම තෙල් වහයි. බංගලියොන්ට කලා වගෙ
------ Post added on 1734437630
ඕකුන් හදන්නෙ තෙල් නල එලල කරන්ට් එක දීලා, පාලමක් දාගන්න. ලාබෙ ගැන හිතල...