1. ErangaJaY

    ජනාධිපති අනුර හාල් වැඩේ අනාගත්තාද?

    ටීවි චැනල්වල පෙන්නන තරම් හාල් හිඟයක් නැහැ. වෙන්නෙ මෝල්කාරයො සල්ලි දීල නිව්ස් ගස්සවලා මිනිස්සු පැනික් කරන එකයි. එතකොට කොහොමත් හාල් හිඟවෙනව. මිල වැඩිවෙනවා. සරල සමීකරනෙ කඩාගන්න ආන්ඩුවෙ වැඩපිලිවෙලක් ඕන. අනික මෝල්කාරයො මේ ආන්ඩුවත් එක්ක මලෙන් ඉන්නෙ. ආන්ඩුවෙන් ආපහු වී මිලදි ගන්න උත්සහ කරන නිස
  2. ErangaJaY

    සජිත් හාල් හංගලා

    අනිත් ආන්ඩු මිනිස්සුන්ට කන් දුන්නෙ නැතිනිසා උද්ගෝශන වැඩවර්ජන කලෙ. සමහර සුපර්මාකට් වලට ඔහොම නීති දාන්න වෙලා තියෙන්නෙ මිනිස්සු පැනික්වෙලා හාල් ස්ටොක් කරන නිසා. පොඩි කඩවල්වල තොග කඩවල්වල හාල් කිලො පහ දහය දෙනවා. වීල් හයර් දුවන්නෙ ජෙප්පොද නැද්ද කියන එක නෙමෙයි ඇහුවෙ. හාල් මාෆියාව වට්ටන්නෙ අන්ඩුව...
  3. ErangaJaY

    සජිත් හාල් හංගලා

    ගෝටට හිඟන්නොත් ඇරියා නේද
  4. ErangaJaY

    සජිත් හාල් හංගලා

    බලේ ගන්න දේශපාලනෙ කරන එක හොඳයි. ඒත් රට වට්ටල බලේට එන්න යනවනන් ඒතරන් බලු වැඩක් නැහැ. සහල් හිඟයක් තියෙනවා කිව්වට ඔය මීඩියාවලින් පෙන්නන තරම් හිඟයක් නැහැ. හිරු දෙරන හදන්නෙ මිනිස්සු පැනික් කරල සියලු වර්ගවල හාල් හිඟයක් ඇති කරවන්න . නාඩු හාල්වල විතරක් පොඩි අඩුවක් තියෙනව. ඒත් අනිත් හාල් ඕනතරම් හැම...
  5. ErangaJaY

    සජිත් හාල් හංගලා

    මෝල්කාරයොන්ට වී අයිතිවෙන්නෙ කොහොමද? කුඹුරු කරන්න වාරිමාර්ග නඩත්තුවෙ ඉඳල පොහොර සහනාදාරය වෙනකම්ම වී වගාවට රජයෙන් මහජන බදු මුදල් යොදවනවා. මේ මෝලා ආන්ඩුවෙ බැංකුවලින් කෝටි 500ක් ණයත් අරගෙන වී දෙන්න බැහැ කියන්නෙ. හරිනම් වී රජයෙ දේපලක් කරල රත්න මෝල්කාරයගෙ දේපලත් රාජසන්තක කරන්න ඕන
  6. ErangaJaY

    සජිත් හාල් හංගලා

    Wena game ekak yanwa
  7. ErangaJaY

    මෙන්න නියෝජ්‍ය ඇමති වරු

    Battarmulle seelarathana genawath sajithnam genne na
  8. ErangaJaY

    මිල සූත්‍රය සම්පුර්ණ බොරුවක් -අශෝක රන්වල

    මාස දෙක තුනක් යද්දි බලපන්කො
  9. ErangaJaY

    ⭕ ස්වාධීන පොන්නයෙක් පාර්ලිමේන්තු වේ දාපු තග - පලවෙනි දවසෙම ගූ ගාත්තා 😅

    මූ කරපු වැඩේ හරි. පලවෙනි දවසෙ ඕනතැනක ඉඳගන්න කියල විපක්ශනායකට සීට් එකක් වෙන් කරපු එකා තමයි හරකා.
  10. ErangaJaY

    කසාද බදිනවා නම් තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න.

    උඹ කියන එක ඇත්තත් තියෙනවා. මේක ලියපු ගෑනිත් මංපොර මාන්නෙ ඔලුව තියාගෙන ලියල තියෙන්නෙ. අනිත් පැත්තෙ එකාගෙන් තමන්ට ඕන දේ කරවගන්න දන්නෙ නැහැ. පවුලෙ අනිත් මිනිස්සු දාපු විස ටිකක් ඔලුවෙ තියාගෙන ඉඳලා. කොහොමවුනත් අවුරුදු තිහක් විතර මිනිහෙක් එහෙම වෙනස් කරන්න බැහැ. ඒත් ගෑනිගෙ අනිත් වික් පොයින්ට් එක...
  11. ErangaJaY

    රටම පැතු වෙනස මෙයයි ,NPP මන්ත්‍රීවරුන් බස් රථයෙන් පාර්ලිමේන්තු.

    මෙහෙමයි පක්ශෙ.මූලස්ථානයේ ඉඳල බස් එකෙ යනවා.
  12. ErangaJaY

    රතු බෝල | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට!!

    හෙට නෙමෙයි අදම ඇප ලැබෙනවා
  13. ErangaJaY

    රතු බෝල | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට!!

    මුගෙ ගම වත්තල වයිෆ්ගෙ ගම බදුල්ල. එයාල මූව දේශපාලනයට ගෙනාවෙ
  14. ErangaJaY

    NPP එකේ 10ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නෑ නේද ?

    ගිලෙන නැවට පනින්න පිස්සුද

    No contents