1. ErangaJaY

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඉතින් දිලිත් කලින් කවදාවත් පාර්ලිමේන්තු ගිහින් නැහැ. ඒ නිසා පෙන්නන්න හේතුවක් නැහැ
  2. ErangaJaY

    බුදු සන්තානන් මැණීයනි සමහරුන්ට ලක්ෂ ගණන් කොහොමද මනාප ආවේ?

    ඕනතරම් මිනිස්සු බුදු අම්මෝ කියල කෑගහන්නෙ ඔය සමහරු බුදු සන්තෝ කියලත් කියනවා. බුදු කියන එක යෙදෙනවා. මුස්ලිම් අයගෙ අල්ලාහු අක්බර් වගේ බයට කියවෙන දෙයක්
  3. ErangaJaY

    ඔයාගෙ කුලය මොකද්ද ?

    හරිම ක්‍රමෙ පිටිපස්සෙ වාසගම දාන එක. Easy peasy
  4. ErangaJaY

    නිකං මතක් වෙන්න දැම්මේ

    ඒවගෙද ගහල පන්නපු එක
  5. ErangaJaY

    ඔයාගෙ කුලය මොකද්ද ?

    උප්පැන්නෙ නම ලියන තීරුවෙ ඕන එකක් ලියන්න පුලුවන්. කොටින්ම අල්ලපු ගෙදර එකාගෙ වාසගමවුනත්
  6. ErangaJaY

    ඔයාගෙ කුලය මොකද්ද ?

    ඔය කුල කාරණාවෙදි පහත් කුලේ මිනිස්සු අඳුනගන්න පුලුවන් කියන එක සහතික ඇත්ත. ගොවිගම හොඳයි කියල ගොඩක් අය කිව්වට ගොවිගම කියන්නෙ තනි කුලයක් නෙමෙයි. වෙනත් කුල ගොඩක එකතුවක්. ගොවිගම කුලේ ජනප්‍රිය නිසා ගොඩක් වාසගම් ගොවිගම විදියට පස්සෙ එකතුවුනා.
  7. ErangaJaY

    ඔයාගෙ කුලය මොකද්ද ?

    දෙහෙරගොඩ මුදියන්සෙලාගෙ
  8. ErangaJaY

    ජාතික ලැයිස්තු කතන්දරේ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

    ඔව්. ඕක සම්පූර්ණයෙන් අයින් කරල ඒ 29 චන්දෙන් එන්න පුලුවන් විදියට දිස්ත්‍රික් වලට බෙදලා දෙන්න තියෙන්නෙ
  9. ErangaJaY

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කුරුණෑගල 12න් 11ක්ම උපාධිකාරයො. රට හදයිද
  10. ErangaJaY

    Preferential Votes ❌ General Election 2024

    Kumara welgama marun nisa neda
  11. ErangaJaY

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හසාරා ඇවිත් ‍රත්තරන් ආවා
  12. ErangaJaY

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    බදුල්ලෙන් චාමර සම්පත් ඇවිල්ලා හරින් නිමල් කැපිලා
  13. ErangaJaY

    මචං ලකුණට විතරයි ගැහුවේ

    Manama uparima thunai. Eta wada gahuwoth awalangui

    No contents