1. R

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    KD-XXXX/ 2004 / mileage 200,000. ඕනේ නම් වාහනේ බලල offer එකක් දෙන්න.
  2. R

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    මගේ vios එකක් තියෙනවා.. සුපිරි condition. paint fade වෙලා තිබුන නිසා full paint එකකුත් ලගදි කළා. කිසිම running issue එකක් නෑ. විකුනන්න හිතාගෙන නෙමෙයි හිටියේ. මට වෙන vehicle එකක් හම්බුනා එකයි දෙන්නේ. ඕනේ නම් කියන්න
  3. R

    වාහන paint

    https://www.facebook.com/nipponauto/ මෙතනින් මමත් paint කර ගෙන තියෙනවා. recommend කරන්න පුළුවන්. ගානත් සාදාරනයි.
  4. R

    ලර්නර්ස් නොයා ලයිසන් ගත්තු අය

    මම නම් learners ගියේ නෑ. මට තිබුනේ වේරහැර. එතන ඕනේ තරම් learners තියෙනවා. කැමති එකකට ගිහින් කතා කරලා trial පෙන්නන්න වාහනක් ගන්න පුලුවන්ද කියල අහන්න. ඊට පස්සේ ගනම් කතා කරලා සල්ලි ගෙන්වන්න. එතකොට පොඩි කොලයක් දෙනවා trial එකට register වෙන්න. ඊට පස්සේ අපිත් ඒ learners එකෙන් ආව වගේ තමයි. මට නම් කිසි...
  5. R

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    මමත් bicycle ගත්ත. මේ වගේ එකක් හදා ගන්න ඉන්නේ. මේක bicycle seat එකට හයි කරන්න පුළුවන්. කකුල තියාගන්න තැනකුත් හදන්න ඕනේ. එක නම් මේ design එකේ නෑ.
  6. R

    පාස්පෝර්ට් පෝලිමේ

    photo ref දන්න ඕනේ නෑ. මම appointment එක දැම්මේ photo ref නැතුව. කිසිම ප්‍රශ්ණයක් නෑ. ඇත්තටම ඔය appointment එක ඕනේ වෙන්නේ gate එකෙන් ඇතුලට යන්න විතරයි. එක්කෙනෙක් මගේ printout එකේ ෆොටෝ එකක් අරගෙන එක පෙන්නලා ඇතුලට ගියා. appointment එකේ details එක්ක NIC no එක වත් check කලේ නෑ මම යන දවසේ නම්.
  7. R

    පාස්පෝර්ට් පෝලිමේ

    appointment දාලම යන්න. අපි නම් උදේ 9:00 ට ගියා 10:00 වෙනකොට එලියටත් ආවා. appointment නැති අය 500m විතර පෝලිමක් තිබුන. එහෙම ඇතුලට යන අයට වළි දන්නේ නෑ. ඔහේ බලාගෙන ඉන්නවා. appointment දාපු අය gate 03 එකෙන් ඇතුලට ගන්නේ. එක තියෙන්නේ පු.ලි.දේ පැත්තේ. යනවනම් appointment දාලම යන්න. නැත්තම් යන්න එපා.
  8. R

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම

    මටත් whatsapp message එකක් අපු එකක්. ඇත්තද බොරුද දන්නේ නෑ.
  9. R

    අනුරාධපුරේ නවතින්න හෝටලයක් හොයාගන්න උදව්වක් ඕනේ

    https://www.facebook.com/salubriousresort/ මේක සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිටිය.
  10. R

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    සොලර් power කරන එක ඔය කියන තරම් ලේසි නෑ. මම 2021 නොවැම්බර් ඉදන් try කරනවා තම ඉවර නෑ. 01. CEB clearance ගන්න ඕනේ. single-phase නම් maximum 5KW තමයි approve කරන්නේ. CEB ගොඩක් productive නිසා මේ process එකට 2 month විතර යනවා. Leco නම් 7KW. මම ඉල්ලුවේ 5KW හැබැයි approve උනේ 4KW. (අපිට ඕනේ ගාන...
  11. R

    අඩුවෙන් සතොසෙන් - Bandula

    ආයෙත් සතොසෙන් බඩු මල්ලක් Sahana malla
  12. R

    සතොස පනවා තිබූ කොන්දේසි ඉවත් කෙරේ : බන්දුල ගුණවර්ධන

    Mobile App එකයි Online shopping web එකනම් ගොඩක් හොදයි. පැය 24 න් ගෙදරටම බඩු එනවා. products range එකනම් ගොඩාක් අඩුයි. හැබැයි government organization එකකින් ඒවගේ service එකක් දෙන එකනම් මාර වටිනවා.
  13. R

    SQL Query Help

    company_jobs table ekak jobs ekai Join karala ne.. Ekai prashne
  14. R

    open papers car selling අවුලක් නැද්ද ?

    මට උනේ වාහනේ ගත්ත එකා ගාල්ලේ දි මිනිහෙක් හප්පගෙන වාහනේ නතර කරන්නේ නැතුව ගිහිල්ල. පාරේ හිටපු ය vehicle number එක ලියාගෙන පොලිසියට කියල. RMV එකේ ඔක්කොම details තියෙන්නේ මගේ නමට. පොලිසියෙන් ගෙදරට අවා හොයාගෙන. මන් ගාව ඔක්කොම documents තිබුන වාහනේ වික්ක කියල. මාර අමාරුවෙන් බේරුනේ. වෙලාවට හැප්පුන එකා...
  15. R

    open papers car selling අවුලක් නැද්ද ?

    මට නම කෙල උනා ගත්ත එකා මිනිහෙක් හප්පගෙන ගිහිල්ල. දෙන්න එපා open papers නම්.
  16. R

    coat rent ekata oni

    Methana Hodai. Dammika Tailors, Arangala https://goo.gl/maps/wkFXt9AMaFqF2wcs5
  17. R

    Daraz

    sme.lk
  18. R

    samsung අලුත් ෆ්‍රිජ් වල සද්දෙ?

    සමහර විට පොලොවේ අසමතුලිතතාවය නිසා මේවගේ Noise එනවා. Adjust කරන්න පුළුවන් කකුල් තියෙනවා. ඒවා කරකවල බලන්න.
  19. R

    hnb Fd rate 6 month 5%

    1,000,000*6/100/12=5,000

    No contents