open papers car selling අවුලක් නැද්ද ?

roshan18u

Active member
  • Apr 24, 2009
    230
    78
    28
    මට නම කෙල උනා ගත්ත එකා මිනිහෙක් හප්පගෙන ගිහිල්ල. දෙන්න එපා open papers නම්.
     
    • Like
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අඩේ මමත් Open Papers දුන්න car sale එකකට
    මම මොකෝ කරන්නෙ
    අපිට form එකක් (MTA8?) fill කරල RMV එකට යවන්න පුලුවන්ලු නේද?

    ගත්ත එකා Transfer කලේ නැත්නම් උට late penalty වදිනවලු නේද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ganna eka genihin gemak dunnotth uba iwaray
    Dan open papers illanne uben aran tawa tikak idala wadi ganata wikunanna
    Open papers wahana dennet na gannet na
    Mona kundawalada danne kauda
    Owners gana wadi weddi wahane value eka adu wenawa

    අඩේ මමත් Open Papers දුන්න car sale එකකට
    මම මොකෝ කරන්නෙ
    අපිට form එකක් (MTA8?) fill කරල RMV එකට යවන්න පුලුවන්ලු නේද?
    Sale karayekda hari shook uba
    Danma mona hari karapan
    Jaltara wadata anubala dila uba
    ------ Post added on Aug 3, 2021 at 9:11 PM
     
    • Like
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ganna eka genihin gemak dunnotth uba iwaray
    Dan open papers illanne uben aran tawa tikak idala wadi ganata wikunanna
    Open papers wahana dennet na gannet na
    Mona kundawalada danne kauda
    Owners gana wadi weddi wahane value eka adu wenawa


    Sale karayekda hari shook uba
    Danma mona hari karapan
    Jaltara wadata anubala dila uba
    ------ Post added on Aug 3, 2021 at 9:11 PM
    ඔව් බන්
    සල්ලි හදිස්සියකට දුන්නෙ
    මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    kawadawath open papers nam denda epa.. aran giyapu ekaa miniyak aran giyan uba thamai gas.. mokada current owner ubane book eke hatiyata.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මලාට ඕපන් පේපර්ස් දෙන්ඩ එපා.
    අහක යන නයි ඕව.

    අනික ඔහොම අහන්නෙත් ගොඩක්ම සේල් කාරයො. කෙලින්ම පදින එකෙක්ට දියන්.


    Eka add ekatath dapan, no open papers deals kiyala.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,353
    113
    කෑගල්ල
    වාහන ගන්න බලාන ඉන්න උන් මේකෙත් ඉන්නවනේ. වාහනේ විස්තර එක්ක දාහන්. එතකොට එහෙම එකේක්ට හරි ගන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාත් ඕපන් papers දුන්නේ. දැන් අර කොලයක් කඩලා යවන එක නෑ නේද? Date එක දාන ඒකනේ තියෙන්නේ.

    මගේ එක නම් උනේ ෆිනැන්ස් ඔක්කොම ක්ලියාර් කරලා ගෙදරට ආවම ඕපන් පේපර්ස් ඉල්ලනවා. මං කරේ මගෙන් ගත්ත එකගේ id කෝපි එකකුයි. ලෙටර් එකකුයි ගත්තා.
     
    • Like
    Reactions: MihiCherub

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මීට අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල wife ගෙ තාත්ත විකුනපු කාර් එකක් ට්‍රාන්සර් කරගන්න කියල පොරක් ආවා
    තාත්ත මිය ගිහිල්ලත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා
    තාත්තගෙ අත්සන තියෙන මුල් ලියකියවිලි අරගෙන ඉන්න කිව්වම මිනිහ ගියා
    තාම ආවෙ නැහැ
     
    • Like
    Reactions: lasankandy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මීට අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල wife ගෙ තාත්ත විකුනපු කාර් එකක් ට්‍රාන්සර් කරගන්න කියල පොරක් ආවා
    තාත්ත මිය ගිහිල්ලත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා
    තාත්තගෙ අත්සන තියෙන මුල් ලියකියවිලි අරගෙන ඉන්න කිව්වම මිනිහ ගියා
    තාම ආවෙ නැහැ
    පොලිසි ගිහිං පැමිණිල්ලක් කරපන් උබලගේ වාහනේ උස්සල කියල 🤪
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mehema deyak thiyenawa.
    Open papers aragena yanne aniwa business karayak, uth kiyak hari hoya ganna.

    Current owner letter ekak ganna one buy karana kena gen stamp ekak uda sign karala date ekai time ekaki dala me welaven passe car eka gana kisima responsible ekak na kiyala. Buy karana kena responsible wenna one kiyala.

    Thawa e letter ekema danna 14 days yanna kalin transfer ekata danna kiyala inform kara kiyala.
    Sakshi walata 2k ge sign danna e letter ekata unge side eken ekai / ube side eken ekai.

    ethakota open papers sell karata aulak na.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ලීසිං යනවනම් ඕපන් පේපර්ස් අවුලක් නෑ..ෆුල් කෑශ් ගන්නවනම් ටිකක් කේස්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Open papers denna epa.
    Ethakota oya car aduwata aran gihin meter karakola wadiyen daana melo wadak nathi un okkoma halenawa.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ලීසිං යනවනම් ඕපන් පේපර්ස් අවුලක් නෑ..ෆුල් කෑශ් ගන්නවනම් ටිකක් කේස්
    leasing yanawanam kohomath transfer karanna epai.