1. jkdtharindu

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    ඔය දේවල් බොරු නෙවෙයි. නමුත් අද සමාජයෙ ඔය දේවල් වලට දීල තියෙන අරුත්, මිනිස්සු ඒ ගැන හිතාගෙන ඉන්න ඉන්න විදිහ වැරදී. ඒ හිතාගෙන ඉන්න විදිහවල් එක්ක බැලුවාම නම් විශ්වාස කරන්න අමාරු දේවල්. එතකොට තමයි මිනිස්සුන්ට හිතෙන්නෙ මේව බොරු මිත්‍යාවන් වෙන්නැති කියල. සත්‍ය කාලයකදි උඩ එනව කාලයකදි යට යනව.
  2. jkdtharindu

    A/L godadaaganna udaw

    තමා තුළ ඇති ශක්තිය හෙළි කරගත යුත්තේ තමන් ම විසිනි
  3. jkdtharindu

    A/L godadaaganna udaw

    වර්ථමාන අවස්ථාවේදී ඔබගේ ඔලුවේ පවතින අදහස් අනුව තමයි සෑම ක්‍රියාවක්ම කෙරෙන්නෙ, ඉටු වෙන්නෙ. ඔබ අධ්‍යන කටයුතු කියන දේ ට මුල් තැන දිය යුත්යි සිතෙහි. ඔය කාලෙට ඔලුවට වටෙන කුණු ගොඩවල් ගොඩක් වැඩී. ආදර සම්භන්දතා, වලි, අලුත් අත්හදා බැලීම් ගැන එබිකම් කරල බලන්නමයි සිතෙන් කියන්නෙම. නමුත් ඒව ඒ අවස්ථාවෙදි...
  4. jkdtharindu

    Transparent වහලට උදව්වක්..

    mc foil අලවපන්
  5. jkdtharindu

    Smoking නවත්තන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1576539
  6. jkdtharindu

    Smoking නවත්තන්න

    ඇත්තම කතාව මචං. මේක හැම දේටම අදාල දෙයක්. Rep added
  7. jkdtharindu

    Smoking නවත්තන්න

    50%කින් නවත්තල තියෙන්නෙ
  8. jkdtharindu

    මට කැරපොතෙක් හම්බුනා බලපල්ලා

    හුලං බැහැපු කැරපොත්තෙක්?
  9. jkdtharindu

    Platina 100ES ....

    Platina එකක used Patro Tank 1ක් හොයාගන්න තියේ ද? මළ නොකාපු හොඳ එකක්
  10. jkdtharindu

    Damro washin machines review

    Respect Damro :love::love::love: one of the best Brand in this WORLD
  11. jkdtharindu

    Good bye machanla

    පරිස්සමෙන් ගිහිල්ල වැඩේ හරියට කරගෙන ලංකාවෙ නම "හොඳ මිනිස්සු ඉන්න රටක්" කියල කියන්න පුලුවන් වෙන්න වැඩ කරල එන්න මචං. සුභ ගමන්. ;)
  12. jkdtharindu

    Amazing mind experiment

    :yes::yes::yes: නිකන් පදේ විතරක් කිව්වට මදි. ඒ වෙලාවට සිතෙනුත් කේන්තිය, වෛරය නිකුත් කරන්න ඕන මම හිතන විදිහට. ;)
  13. jkdtharindu

    Amazing mind experiment

    ඔව් මචන්. අපේ දේවල් ගොඩක් තියෙනව මේව තේරුම් අරගෙන ඒ අනුව කරන වැඩකටයුතු. නමුත් දැන් ගොඩක් සිතුවිලි සම්ප්‍රදාය නරක අතට හැරිල.
  14. jkdtharindu

    Amazing mind experiment

    මේ මේ පල්ලෙහා තියෙන video දෙකේ තියෙන්නෙ අපේ සිතුවිලි වල ධනාත්මක හා ඍණාත්මක බව මඟින් භෞතික දේවල් වලට ධනාත්මක හා ඍණාත්මක ආකාරයෙන් වෙන ආරෝපණය බලාගන්න ඇපල් ගෙඩියක හා හාල් ආශ්‍රය කරගනිමින් ගෙදරදි ම ප්‍රායෝගිකව කරන්න පුලුවන් පරීක්ශණ දෙකක් ගැන. ඇත්තටම ගොඩක් ආස හිතෙනව බැලුවාම කරනකන් ඉවසිල්ලක් නෑ මට නම්...
  15. jkdtharindu

    Sirase Chalani Bandara ( newsreader )

    හරිම cute කෙල්ලෙක්. මේ ලඟකදි ඉඳන් ටිකක් ආඩම්බර වෙලා
  16. jkdtharindu

    Interstellar 2014 720p BluRay x265

    Me movie eke siddiya mona wage ekak da machan?
  17. jkdtharindu

    අනිත්‍ය අක්කිගෙ hot\

    අද නම් ටික වෙලාවක් හරි අනිත්‍ය මෙනෙහි වෙයි

    No contents