මේ මේ පල්ලෙහා තියෙන video දෙකේ තියෙන්නෙ අපේ සිතුවිලි වල ධනාත්මක හා ඍණාත්මක බව මඟින් භෞතික දේවල් වලට ධනාත්මක හා ඍණාත්මක ආකාරයෙන් වෙන ආරෝපණය බලාගන්න ඇපල් ගෙඩියක හා හාල් ආශ්‍රය කරගනිමින් ගෙදරදි ම ප්‍රායෝගිකව කරන්න පුලුවන් පරීක්ශණ දෙකක් ගැන. ඇත්තටම ගොඩක් ආස හිතෙනව බැලුවාම කරනකන් ඉවසිල්ලක් නෑ මට නම්. ඉක්මනටම කරොත් photos ටිකක් දාන්නම්. බලන්න හැමෝම.
මේ තියෙන්නෙ එක එක වර්ග වල සිතුවිලි කාන්දුව නිසා ජල අණු වල වෙන වෙනස් වීම්
ගෙදරදිම ලේසියෙන් කරන්න පුළුවන්
http://themindunleashed.org/2014/01...tions-can-alter-physical-world-around-us.html
මේ තියෙන්නෙ එක එක වර්ග වල සිතුවිලි කාන්දුව නිසා ජල අණු වල වෙන වෙනස් වීම්
ගෙදරදිම ලේසියෙන් කරන්න පුළුවන්
http://themindunleashed.org/2014/01...tions-can-alter-physical-world-around-us.html
Last edited:

එකෙක්ගෙ දෙන්නෙක්ගෙ ප්‍රථිපල වල ලව් ඇපල් බාගෙ හොඳට තියෙනව හේට් ඇපල් බාගෙ ගන්න දෙයක් නෑ.
අනිවා හොඳට ලුණු ඇඹුල් ඇතිව පදේ කියන්න ඇති ඇපල් බෑයට හැමදාම උදේ හවස 