උඹට පේරා ආවොත් තව තව ගොඩක් දේවල් විදින්න පුලුවන්.
ඩිග්රි අතින් ගත්තොත් electrican and electronic kiyala එකක් තියනවා පේරා වල
හැබැයි මොරා ඒක තියෙන්නේ electrical and telecommunication කියලා
පේරා ඉන්ජි ඩිග්රි එක පට පට ගාලා යනවා මොකද උන්ට අවුටු වෙද්දි කැම්පස් එකට හොයා ගෙන එනවා මම හිතන්නේ ඉන්ටවු වලට...