1. P

    පේපෑල් වලට පෙස්සමක්!!!

    අපේ මහ බැන්කුවට තමා පෙස්සම යවන්නේ
  2. P

    පේපෑල් වලට පෙස්සමක්!!!

    හරි බන් ඕකට ඒක දන්නවා අපිත් ඒත් කේස්නේ මට ගිනුම් 2ක් තිබ්බා එකපාර දෙකටම ලොග් උනාම ලිමිට් කරා ඒක නිසා ඒක වදයක්නේ
  3. P

    පේපෑල් වලට පෙස්සමක්!!!

    මහ බැංකුවට පේපැල් නොදීම ගැන පෙස්සමක්!!! මෙතන ඉන්න සෑහෙන දෙනෙක් පේපෑල් ගැන දන්නව ඇතිනේ..පේපෑල් වල තියන එකම අවුල ලංකාවට අයත් පේපෑල් ගිනුමට සල්ලි ලබාගැනීමට නොහැකි වීමයි.මේක ලංකාවේ ඉන්න ඊ බේ සෙලර්ස්ලාට ඒ වගේම ෆී ලාන්සර් ඹඩෙස්ක් කරන අයට තියන විශාල ගැටලුවක්.මේ සඳහා ගොඩක් වියදම් කරලා හරි නැත්තම් නීති...
  4. P

    Cool Ebay Gadgets II

    මේ පැත්තට දැන් කවුරුත් එන්නේ නෑ වගේ
  5. P

    ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප්

    ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප් මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ලැප් එකක තියන වයි ෆයි වලින් හදන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්නේ කොහොමද ඇන්ඩෝ‍රයිඩ් ඩිවයිස් එකේ සර්ච් කරාට වැඩේ කනෙක්ට් වෙන්නේ නෑනේ
  6. P

    Cool Ebay Gadgets II

    මේකෙන් වයි ෆයි හොක් එකක් හදලා අනික් මැෂින් වලිනුයි ඇන්ඩෝ‍රයිඩ් ෆෝන් වලිනුයි නෙට් යන්න පුලුවන්ද විෂේෂයෙන් ඇන්ඩොයිඩ් වලින් යන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනේ
  7. P

    Cool Ebay Gadgets II

    මේකට බිඩ්කරලා දිනුවා ලඟදිම එයි. 127$+15$ -------19 056/= ක් විතර කැපිලා තිබුනා ටැක්ස් වදීද දන්නෙත් නෑ HTC ARIA
  8. P

    Cool Ebay Gadgets II

    හැමතැනම තියනවා cool ebay gadgets part 2 හරි එක හොයා ගත්තේ බොහොම අමාරුවෙන් කට්ටියට දැනගන්නත් එක්ක දන්න කෙනෙක් කියනවාද ෆෝන් එකකට ටැක්ස් වැදුනහම කොහොමද ගෙවන්නේ කියලා මමත් දැන් ෆෝන් එකක් එනකන් ඉන්නේ
  9. P

    Cool ebay gadgets- Part 2

    හැමෝම මේ ත්‍රේඩ් එකට සෙට් වෙන්නනනනනනනනනනනනනනනනනන පාර්ට් වන් ක්ලා්ස් කර ඇත
  10. P

    Cool ebay gadgets- Part 2

    මැකුවේ නෑ මචෝ ඒක සීමා කරලද කෙහෙද ඇඩ්මින් මැසේජ් එකක් දාලා තියනවා අනික් එක යූස් කරන්න කියලා
  11. P

    Cool ebay gadgets- Part 2

    http://www.ebay.com/itm/160812046541?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649#ht_2672wt_1271 මේකෙන් වයි ෆයි හොක් එකක් හදලා වෙන මැෂින් වලටයි ෆෝන් වලටයි දෙන්න පුලුවන්ද ඇන්ඩොයිඩ් ෆෝන් වලට දුන්නැහැකිද
  12. P

    Cool ebay gadgets- Part 2

    කවුරැ හරි දන්න කෙනෙක් ඉන්නවනම් දානවද ‍ෆෝන් එකක් ගේද්දි ටැක්ස් වැදුනොත් ඒක කස්ටම් එකෙන් රිලීස් කරගන්නේ කොහොමද කියලා ඒක අනේක් අයටත් ගොඩක් වැදගත් වෙයි
  13. P

    Cool ebay gadgets- Part 2

    මේකේ පාර්ට් වන් ඇඩ්මින් අයියා සීමා කරලා දැන් පාර්ට් 2 වලට යන්නලු ඒක ගොඩක් හොදා නැත්තම් එපා වෙනවා
  14. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    මොනවද බන් උඹලා දෙන්නට වෙලා තියෙන්නේ ගොන් ආතල් ගන්න එපා ඉතින්
  15. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    ඒකනම් ඇත්ත තමා බන් මොනවා හරි කරන්න ඕනේ ඌ අපේ අම්මලට බැනපු ඒවටනම්
  16. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    ඒක තමා අපි සෙට් එක හොදට හිටියොත් අරුට ගේමක් දුන්නැහැකි ඒකයි කීවේ බන්.හැකා වගේ අපි පොරවල් කියනන ඕනේ නෑ පොරක්නම් මොනවා හරි දෙයක් දන්නවනම් ඒක කියවන්න දෙයක් නෑනේ නේද බන් අදාල දක්ෂතාව අදාල තැනට අවශ්‍ය වෙන වෙලාවට යෙදුවන්ම් ඉවරනේ
  17. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    මොකක්ද බන් උඔලා රන්ඩු වෙන්නේ ඔක්කොම එලකිරි කොල්ලොනේ
  18. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    උඹලා මෙතන මරාගන්න එපා බන්
  19. P

    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    හරි හරි කම් ඩවුන් මචන් මම ඔය කියන පෝස්ට් එකයි අර ක්‍රිෂානය දාලා තියන දවස් බැලුවා ඒවා වෙනස් අර පොටෝ එක සේව් කරන්න ගිහාම වැටන්නේ හැක්‍රිෂ් කියලමයි එතකොට අරු දාපු දවසට පස්සේ දවසේ අරෑ ඒක බාලා දාන්න බැරි නැද්ද කියන එකයි මම කීවේ ඕකා බුක් එකේ නැද්ද

    No contents