මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත්...