දුක තුනී වෙන්නත් එක්ක අත්දැකීම බෙදාගන්න අපිත් එක්ක....අපි හැමෝම ගාව දුක්බර මතක සටහන් තියෙනවනේ....සමහරවිට අපි සමහර ප්රශ්න වලදි වරද පටවගන්නව බලෙන්...පස්සේ දුක් විඳිනවා...හිතින්....එත් වරද වෙන කෙනෙක් අතේ වෙන්න පුලුවන්...තනියෙම මූන දෙන්න ගියාම තමයි ඔය වගෙ දේවල් වලට මූන පාන්න වෙන්නේ...

ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i![]()
මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත් ඉස්සර විදිහට හිතන්ඩ ගත්ත. මට නොදැනීම එක්කෙනෙක් ට හිත ඇදිල ගියා. එත් මේ පර මම පරක්කු වැඩි. එය වෙන කෙනෙක්ගේ වෙලා ඉවරි. ඉක්මන් උනත් වැරදි පරක්කු උනත් වැරදි! ආදරේ කලත් වැරදි නොකලත් වැරදි!![]()
mata nam love ekak thibilama ne hithe podi adahasak thiyenawa try karala balanna ona

Lipiya nam godak harawath machan... samaharu nohithana paththak.... Sthuthi
Mama adaryen mulin duk windala warthamanayedi sathutu wena kenek...
Duk wenda wuna kiyana salenda epa machanla... kawadahari oyalata sathutu wenda puluwan,,, Me loke asadarana ne... apita hari yana kena kawada hari hambenawa.so duk windapu aya kawadawath hithanda epa adaraya kiyanne sadathanika duka kiyala....
Habai e wagema thama adaraya wenuwen api kapakireem karanda one.. hmawelema balaporoththu wenda epa api kiyana hamadema girl karanda one kiyala. eyatath ahunkan denda..ethakota thama bandeema wadi wenne.. kaalayak mage athinuth waradi una.. eth ewa hadagena ada mama sathutin innawa.habai waradi nowenawama neme.eth api awankawa adaraya karanawanam kawadawath apita waradinna.
aththatama me loke waradinawa kiyala deyak ne.thiyenne deyak nokala yuthu akarayak api hoyaganna eka witharai...
Oyala hamotama jaya wewa...
thanks for sharing....![]()
වැදගත් ලිපියක්...බොහොම ස්තුතියි බෙදා හදා ගත්තාට![]()