1. Jude1991

    Petrol sinhalese

    waren pennanna :angry::D
  2. Jude1991

    Petrol sinhalese

    නොදකින්, ලඟදි ඉදන් කීප දෙනෙක්ම කිව්වා පෙට්‍රල් ඉක්මනට පිච්චෙන සීන් එකක්. මේ කාලකන්නි 95 කියලා දෙන්නෙත් ඕකම ද මන්දා.:angry:
  3. Jude1991

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    balanna epa bn me uttala perahare yanawa
  4. Jude1991

    ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය

    :D car wala yana mahatthuru bicycle eke gini awwe yai da?:D
  5. Jude1991

    Harald Baldr in Sri Lanka!

    ane ow. mu udawalawe patthe enawa nm okawa nikan safari ekkan yanawa :yes::yes:
  6. Jude1991

    ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය

    කොලඹට ඕක හරියන්නේ නෑ. ගිණි කාෂ්ටක අව්ව බයිසිකල් පදින්න බෑ. නුවරට නම් හරියන්න පුළුවන්.
  7. Jude1991

    Harald Baldr in Sri Lanka!

    බය වෙන්න දෙයක් නෑ. පොර විනාඩි 40කට කලින් වීඩියෝ එකක් දැම්මා.
  8. Jude1991

    පැටගෝනියා...

    Hammo... oke anthima tike di Argentina un gahanawa neda munge wahana walata.
  9. Jude1991

    first time in Sri Lanka

    And it's priced for 400,000 dollars!(unconfirmed)..
  10. Jude1991

    axio 2014

    ඔය ගනන් තමා කාර් එක යන්නේ. hybrid නොවුනට කමක් නෑ. Full checkup එකක් දාන්න. ECU එකට scanner එක ගැහුවම mileage වෙනස් කරපුව අහු වෙනවා.
  11. Jude1991

    axio 2014

    ඔච්චර අඩු mileage එකක් තියෙන්න ඕක second vehicle එකක් විදිහට පාවිච්චි කරපු එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් මීටරේ කරකවල. කෝකටත් බලන්න ගියාම කාර් එක Toyota Lanka එකෙන් check කරගන්න.
  12. Jude1991

    U tube download

    4K YouTube video download karaganna puluwan widihak nadda?
  13. Jude1991

    Vehicle for 7-8 Million

    Noah or Voxy
  14. Jude1991

    Toyota Noah

    දන්න කෙනෙක් Noah 2014 hybrid එක ගැන විස්තරයක් කියන්න පුළුවන් ද?
  15. Jude1991

    SLT free social media week: site list

    :confused:
  16. Jude1991

    SLT free social media week: site list

    speed eka limit wela thiyena connection walata me offer eka nadda?
  17. Jude1991

    IATA Travel Box

    කාටහරි කියන්න පුලුවන්ද IATA Approved travel box එකක් කීයක් වෙනවද කියල.
  18. Jude1991

    Driving_License_Help_Eye_Issue

    Contact Lenses daala medical yanna pulwnda?:confused:
  19. Jude1991

    SLT 4G thina un waren

    :angry:thama na..

    No contents