ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය
මෙි ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනියයි. ඇය කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස නගරය ඇතුළත බයිසිකල් හාවිතා කිරීම සම්බන්ධයෙන් යම් ආදර්ශයක් දීමට උත්සාහ කරයි.කොළඹ නගරයේ ප්‍රායෝගික ව මිනිසුන් මෙය කොපමණ දුරට භාවිතා කරයි ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැතත් .නෙදර්ලන්තයේ අග නගරය වන ඇම්ස්ටර්ඩෑම් වල සියලු ජනයා බයිසිකල් භාවිතා කිරීම දැකිය හැකි සුලබ දෙයකි.ඒ වෙනුවෙන් ඉදි වුණු මාර්ගයන්ද .නගරෙට පිවිසෙන බයිසිකල් නවතා තැබීම සඳහා විශාල බයිසිකල් නැවතුම්පොළවල් ද දැකිය හැක. .ප්‍රමාණයෙන් කුඩා රටක් වුවත් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ජල මාර්ග සහ බයිසිකල් භාවිතා කිරීම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස විශාල ධනයක් සහ නගරයට එන වාහන ප්‍රමාණය අවම කර ගැනීම සඳහා භාවිතා කරන හොඳ උපක්‍රමයක් ලෙස පැහැදිලි ව දැකිය හැක.ඇය මේ ගන්නා උත්සාහයට අප ස්තූතිවන්ත විය යුතුය.නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන් ද මෙිවැනි පියවරවල් වැදගත් වන්නේය.
- උපුටා ගැනීමක්

car wala yana mahatthuru bicycle eke gini awwe yai da?