1. MrFrog

    John D. Rockefeller ගැන දන්න විස්තර කියන්න

    Watch this series. Not sure all the episodes are there
  2. MrFrog

    🤨උබල අනිවාර්යයෙන් නැවත උපතක් තියනවා කියලා දැනගත්තොත් මොකද කරන්නේ🤨

    අවිද්‍යාව නැති විටදී විතරක් නෙවෙයි, අවිද්‍යාව ඇති විටදීත් නැවත ඉපදීමක් නැහැ (මැරිලා නැවත උපදිනවා කියල දෙයක් නැහැ ). හැබැයි නිවන experience කරලා බලන්න. ඒක තමයි බුදුන් හොයා ගත්තු පෙර නොවූ විරූ දහම. එතකොට ආයිත් ඉපදෙන්නේ නැත්නම් නිවන් දකින්නේ මොකටද? ඔන්න ඔය ප්‍රශ්නෙට ලේසියෙන් උත්තර දෙන්න සමකාලීන...
  3. MrFrog

    සියලු බෞද්ධ කතෝලික මුස්ලිම් කිරියන් පොඩ්ඩක් එන්න බලන්න_ සර්ව ආගමික කයිය!

    දැන් එහෙමවත් කියපන්. විපාක දෙන්න පටන් අරගෙනලු තියෙන්නේ. 🙈 අනන්තර සමනන්තර ප්‍රත්‍යෙන් ප්‍රශ්න වලට මූණ දෙනවා :lol: :lol: :lol: උඹ සිරාවටද කියන්නේ . ආයිත් පාරක් ත්‍රි රාශිය කියවපන් ඔය ප්‍රත්‍යයේ. උඹලනම් තනිකරම මිත්‍යා ෆැක්ටරි :lol::lol:
  4. MrFrog

    සියලු බෞද්ධ කතෝලික මුස්ලිම් කිරියන් පොඩ්ඩක් එන්න බලන්න_ සර්ව ආගමික කයිය!

    කර්ම විෂය තේරෙන්නේ බුදුන්ට කියල මම දැක්ක මේකේ උන් කීප තැනක කියල තියෙනව. දැන් උඹ බුදු වෙලාද නැත්නම් කර්මය අනිත් උන්ටත් තේරෙනවද? මෙහෙම එකක්නම් ඇහුවමයි :lol: :lol: අනන්තර සමනන්තර ප්‍රත්‍යෙන් කොහොමද බන් මේවට මුණ දෙන්නේ
  5. MrFrog

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    හින්දු සංකල්ප ටිකක් defend කරගන්න බෞද්ධයෝ දඟලන දැඟලිල්ලක්
  6. MrFrog

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    මොකක්ද සීන් එක බන් :lol: :lol:
  7. MrFrog

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    පුස්තකාලයක් හදන අදහස එකපාර බැලුවම හොඳයි. ඒත් ලංකාවේ ඉස්කෝල ළමයි පුස්තකාලෙකින් කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා මට. ලංකාවේ ඉස්කෝලවල ළමයි ගොඩක් exam oriented. ඉතින් කතා පොත් එහෙම වැඩක් නැහැ ලොකුවට. Exam related පොත් දෙන්න පුළුවන්, ඒවා ගොඩක් වෙලාවට හරියට share වෙන්නේ නැහැ, එකෙක්...
  8. MrFrog

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    2008 වගේ මාත් අහුවුනා, පලවෙනි car එක ගත්තු දවස්වල.. හරියටම මතක නෑ විස්තර, හැබැයි අහුවුනා කියල මතකයි :lol:
  9. MrFrog

    මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

    මේ වෙලාවේ මුදල් අවභාවිතා වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. මාලිමාවට ඕක කවදහරි backfire වෙනවා. ඒක නිසා හෙන පරෙස්සමෙන් කරන්න ඕන දෙයක් මේක.
  10. MrFrog

    අපිට පුරුදු සම්බෝලයි බතුයි

    බල මාළු ඇඹුල් තියල් දාල, පොල් සම්බල් එක්ක අලුත් හාලේ උණු බත් 😍 පොඩි කාලේ නම් ඕන තරම් කාල තියෙනවා පොල් සම්බලුයි බතුයි විතරක්. ඒ ඉතින් අසාවකටම නෙවෙයි.
  11. MrFrog

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    Ela. හෙට වැඩේ සාර්ථක වේවා

    No contents