උඹේ reply එකෙන් මම අහපු දේට අදාළ වෙන්නේ මෙන්න මේ ටික. මේකේ උඹ කියනවනේ අවිද්යාව ඇතිවිට සිදුවන, කර්ම ක්රියාවලිය, සසර... කියල. මම ඉස්සෙල්ල කිව්වේ මචන්, ඔය කියපු කර්ම ක්රියාවලිය, සසර කියන ඒවා අවිද්යාව ඇති විටවත් සිදු නොවෙන්න ලොකු chance එකක් තියෙනවා කියල.
(මම හිතන්නේ මං කියන්න ගියපු දේ හරියට...