මගේ vios 2004 එකක් අවුරුදු 8ක් තිබුන. 200,000Km දුවල මාස 4කට කලින් විකුණුවා. කිසිම කරදරයක් නැති සුපිරි වාහනයක්. Running repair විදිහට lower arm bush, CV, Shoks , engine mount, silencer mount මාරු කළා, හරි වෙලාවට service ටික කළා. ටිකක් වාහනේ පාත නිසා bodykit එක නම් වදිනවා. engine capacity එක...