appointment දාලම යන්න. අපි නම් උදේ 9:00 ට ගියා 10:00 වෙනකොට එලියටත් ආවා. appointment නැති අය 500m විතර පෝලිමක් තිබුන. එහෙම ඇතුලට යන අයට වළි දන්නේ නෑ. ඔහේ බලාගෙන ඉන්නවා.
appointment දාපු අය gate 03 එකෙන් ඇතුලට ගන්නේ. එක තියෙන්නේ පු.ලි.දේ පැත්තේ. යනවනම් appointment දාලම යන්න. නැත්තම් යන්න එපා.