Fuel additive use කරන අය ඉන්නවද ?

roshan18u

Active member
  • Apr 24, 2009
    230
    78
    28
    supper diesel recommend කරලා තියෙන වාහනේකට (Hyundai Tucson) normal diesel with Eco diesel tablet හරි වෙන මොනවා හරි fuel additive use කරන අය ඉන්නවද ?

    එහෙම කරලා මොනවා හරි ලෙඩ අපු වාහන ගැන අහල තියෙනවද ?

    දැන් නම් supper diesel ගහන්න අමාරුයි වාහන වලට.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    eco tablets වලින් fuel ඉතුරුවෙනවද මචං?
    මම පහුගිය දවස්ටිකේ සෑහෙන්න additives ගැන research කරා.
    Liqui moly එකේ diesel additive එකක් තියනවා එකේ නම් පොඩි වෙනසක් තියනවා කියලා හොයාගත්තා මාත් use කරන්න ඉන්නේ.
     
    • Like
    Reactions: roshan18u

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    supper diesel recommend කරලා තියෙන වාහනේකට (Hyundai Tucson) normal diesel with Eco diesel tablet හරි වෙන මොනවා හරි fuel additive use කරන අය ඉන්නවද ?

    එහෙම කරලා මොනවා හරි ලෙඩ අපු වාහන ගැන අහල තියෙනවද ?

    දැන් නම් supper diesel ගහන්න අමාරුයි වාහන වලට.
    මගෙත් Tucson එකක් තියෙනවා. දැන් නම් super dieselම තමා ගහන්නේ. කලින් super diesel පොඩ්ඩක් හොයා ගන්න අමාරු කාලේ කරේ Liqui Moli common rail additive එක දාපු එක.
     
    • Like
    Reactions: roshan18u

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    wurth is good but expensive. I used it before tune up , avoid knocking ( those days Rs. 1400) . all were cleaned well
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    super diesel gahanna. neththan wahane maru karana eka thama hondhama de. normal diesel walata monawa dammath eka super diesel wenne ne.
    මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්‍රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,564
    10,748
    113
    Nugegoda, Sri Lanka
    Eco tablets damma kiyala Cetane numbers wenas wenawada? @Hyaenidae FYI?

    මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්‍රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.
    Common Rail wala num issues enna puluwan neda.. Pump ehema kohomada danne naa Long term.
    ------ Post added on Nov 9, 2023 at 10:27 AM
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්‍රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.
    normal diesel gahapu gaman issue enne ne. kalayak yaddi thama case wenne. matath thiynne sorento ekak. sorento/ santa fe/ sportage/tucson R series engine wala enne Bosch CP3 common rail system eka. eka godak efficient wagema fuel quality ekata sensitive. high pressure pump eke lubrication eka thiyaganneth super diesel walin mai. neththan kalayak yaddi pump eka kapila loku ganak wiyadam karanna wenewa. injector ekak unath dan patta ganan (piezo injector).

    super diesel aththema neththan indala hitala normal gahuwata kamak ne. math gahuwa thel nethi kale. kisima wenesak nam thibbe ne. aeth risk ekak gannath be digatama normal gahala.
     
    • Like
    Reactions: roshan18u