1. nilanmarasingha

    Sandani Fernando Latest !!!

    ආදරෙයි මෙයාටනම්
  2. nilanmarasingha

    MITSUBISHI LANCER හෙල්ප්

    අහ් හරි හරි.....තව ටිකක් කල්පන කරල බලලම වහනයකට යන්න.ඕන..ඔක්කොමලට තෑන්ක්ස් ආ....
  3. nilanmarasingha

    MITSUBISHI LANCER හෙල්ප්

    මම ඉන්නෙ කෑගල්ලෙ මචන්.මට කුරුනෑගල,නුවර ලග නිසා එහෙන් parts ගන්න නැතිවෙයිද? mitsubishi වල parts ,ටොයොට,නිසාන් වගේ නෑ කියල lancer එකක් තියන අයිය කෙනෙක් කීව.දානවනම් orginalම දාන්න ඕන කියල කීව.ඇත්තද බන් මේ කතාව?
  4. nilanmarasingha

    MITSUBISHI LANCER හෙල්ප්

    මචන්ල මට පොඩ්ඩක් දැනගන්න ඕන lancer ck1,ck2 වල ගනන් කොහොමද?,පාට්ස් ,fual consumption ,පාට්ස් වල ගනන් වගේ විස්තර ටිකක් .මොකද මට දැනට වාහනයක් නෑ,බයික් එකක් විතරයි තියෙන්නෙ.එකක් ගන්න අදහසක් තියනව.ගන්නවනම් modified එකක් ගන්නද ? නැත්නම් ඔර්ජිනල් තත්වෙන් තියන එකක් ගන්නද? මුලින්ම වාහනයකට යන හින්ද toyota...
  5. nilanmarasingha

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    pulsar 150NS Pulsar 150NS tiyana aya poddk vistara kiyanna balanna. engine sound ehm padam kalat passe wenas wenawad?:confused::confused: mama dan meka aragena 7months wage wenawa. padina eun poddk kiyn balan visthara?? vibration ehm 80 wage pannama enawada?:confused::confused: carpet eke...

    No contents