MITSUBISHI LANCER හෙල්ප්

Oct 17, 2013
25
1
3
මචන්ල මට පොඩ්ඩක් දැනගන්න ඕන lancer ck1,ck2 වල ගනන් කොහොමද?,පාට්ස් ,fual consumption ,පාට්ස් වල ගනන් වගේ විස්තර ටිකක් .මොකද මට දැනට වාහනයක් නෑ,බයික් එකක් විතරයි තියෙන්නෙ.එකක් ගන්න අදහසක් තියනව.ගන්නවනම් modified එකක් ගන්නද ? නැත්නම් ඔර්ජිනල් තත්වෙන් තියන එකක් ගන්නද? මුලින්ම වාහනයකට යන හින්ද toyota or nissan එකකට යන්නද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

මේ තියෙන්නෙ මම නිකන් බලපු ඇඩ් වගයක්,මේව මේ ගානට පඩුද? :confused::confused::confused::confused:

https://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-colombo-50

https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-iv-1999-for-sale-colombo

https://ikman.lk/en/ad/mitsubishi-lancer-ck2-1999-for-sale-kalutara-2

https://ikman.lk/en/ad/mitsubishi-lancer-ck2-1997-for-sale-matale
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    දුවන් ආවා ඔව් :yes:

    ඔරිජිනල් වුණත් මොඩිෆයිඩ් වුණත් කන්ඩිෂන් හොඳට චෙක් කරන්න ගන්න කලින්, චෙක් කරන්න දන්න කෙනෙක් හොයාගන්න එක්කෝ ඒජන්ට් / carchecks වගේ එකකින් රිපෝට් එකක් ගන්න රුපියල් 3000-4000 වගේ යයි (ලාන්සර් නෙමේ මොකක් ගත්තත්) එහෙම කරන්න බැරි නම් ඕවට වඩා අළුත් (2010+) ඉන්දියන් / මැලේසියන් එකක් ගන්න
    පාට්ස් කොළඹින් පිට ඉන්නවනං හොයන්න ටිකක් අමාරුයි (විශේෂයෙන් බොඩි පාට්ස්, එන්ජින් පාට්ස් නම් හොයාගන්න පුළුවන්)
    පාට්ස් වල ගණන් සමකාලීන ටොයෝට එකකට වඩා වැඩිවෙනවා ටිකක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    ඉස්සෙල්ලම වාහනේකට යන නිසා මමනං කියන්නෙ 1995 - 2000 ජපන් වාහනයක් ගන්න වෙලාවේ 2011-2012 Perodua Viva වගේ එකක් ගන්න එක නුවණට හුරුයි කියල
     
    Oct 17, 2013
    25
    1
    3
    මම ඉන්නෙ කෑගල්ලෙ මචන්.මට කුරුනෑගල,නුවර ලග නිසා එහෙන් parts ගන්න නැතිවෙයිද?
    mitsubishi වල parts ,ටොයොට,නිසාන් වගේ නෑ කියල lancer එකක් තියන අයිය කෙනෙක් කීව.දානවනම් orginalම දාන්න ඕන කියල කීව.ඇත්තද බන් මේ කතාව?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    මම ඉන්නෙ කෑගල්ලෙ මචන්.මට කුරුනෑගල,නුවර ලග නිසා එහෙන් parts ගන්න නැතිවෙයිද?
    mitsubishi වල parts ,ටොයොට,නිසාන් වගේ නෑ කියල lancer එකක් තියන අයිය කෙනෙක් කීව.දානවනම් orginalම දාන්න ඕන කියල කීව.ඇත්තද බන් මේ කතාව?

    කුරුණෑගල නම් හොයාගන්න පුළුවන් වෙයි.
    ඔව් සමකාලීන ටොයෝටා නිසාන් වල වගේ හංදියේ ආප්ප කඩෙත් ස්පෙයා පාට්ස් හොයාගන්න නෑ හැබැයි ඕන ස්පෙයා පාට් එකක් හොයාගන්න පුළුවන්.
    ඔරිජිනල් ම දාන්න ඕන කියන්නේ පාට්ස් Mitsubishi Agent ගෙන් ගන්න එක ලේසි හින්ද, ලාන්සර් වලට ඔරිජිනල් පාට්ස් උන් ගාව තියෙනවා මිල වැඩියි. රීකන්ඩිෂන් පාට්ස් ඇවිදලා හොයන්න ඕන, මිල අඩුයි.
     
    Oct 17, 2013
    25
    1
    3
    අහ් හරි හරි.....තව ටිකක් කල්පන කරල බලලම වහනයකට යන්න.ඕන..ඔක්කොමලට තෑන්ක්ස් ආ....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa parana wadi ban anika owaye parts ganan.. anika leda hangala wikunnanne. wahane nam aulak na eth thel karanne nam na puthe.. mannam kiyanne aluth wahanayak balanna.. uba dala thiyana wahana wala ganan balapan owa therumak na aparade salli :angry:
     
    Last edited: