1. N

    මොකටද බලු පොලිස්කාරයන්ට අහුවෙන්න එපා

    OWA WERADIYI KIYALA POLICE WEB EKE TIYENAVA Check this also, http://archives.dailynews.lk/2009/08/18/fea02.asp
  2. N

    Honeymoon එකට place එකක්.

    Yanava nam menna place eka, http://www.plantationgrouphotels.com/ Hotels 5k tiyenava meyalage, Ginigathhena & Kitulgala hottels 2 niyamayi, Ginigathhena eke photos tikak me tiyenne, Diya ellak gawa innava wage
  3. N

    අපිට අවුරුදු නෑ..... අපි ආගමේ.....

    සමහර බෞද්ද යාළුවෝ ඉන්නවා නත්තල් කාලෙට නත්තල් ගස් හදලා නත්තල් සීයලගේ වෙස් මූනු එහෙමත් එයාලගේ ලමයින්ට ගෙනත් දෙන අය. ඒ වගේම කතෝලිකයෙක් වුනත් මාත් 6-7 වසරේ ඉදලාම තාමත් වෙසක් පොසොන් වලට වෙසක් කූඩු හදන එක කරගෙන එන දෙයක්. ඒ කාලේ හිටපු යාලුවොත් එක්ක බට ගස් කපාගෙන ඇවිල්ලා ලස්සනට කූඩු හදලා ඉටිපන්දම් පත්තු...
  4. N

    Help Please - PayPal

    Math kalayak oya wagema ekaekata hina wevi anuwa paachchal kara kara hitiya. eth mokakda ban oken ethi wede? danna deyak anuta kiyala dunnama full athal ..................
  5. N

    Help Please - PayPal

    You are welcome machan! Mulma widrawal ekedi sathi 2-3k witara yayi salli account ekata watenna. ita passe 5 working days etulatha salli debit weyi. Still I trust HNB!! :)
  6. N

    Jesus of nazareth - Sinhala Dubbed

    මේ ෆිල්ම් එක බලලා මට සෑහෙන්න රිදුනා මචංලා. මමත් මෑතක් වෙනකම්ම ජීවත් වෙලා තියෙන්නේ ජේසු නිතරම පහර ගහපු අයකැමියෙක්, පූජකයෙක්, පොහොසතෙක් විදියටයි. නිකමටමත් තියෙන තියෙන දෙයක් වෙන එකෙක්ට දෙන්න හිතුනෙම නැහැ. මට වැඩක් නැති දෙයක් වුනත් කොහේ හරි මුල්ලක තියාගෙන ඉදාල මලකඩ කාපුවාම, දිරල ගියාම වීසි කරලා...
  7. N

    Help Please - PayPal

    You may use different name. But what I am use real name & address on my account.
  8. N

    Jesus of nazareth - Sinhala Dubbed

    ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ගැන උනන්දුවක් දක්වන අයට හොද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක බලන කතෝලික හෝ ක්‍රිස්තියානි අයෙක්ට තේරුම් යයි තමන් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක්ද එහෙමත් නැත්නම් නාමික කතෝලිකයෙක්ද යනවග. මේ Film එක ලෝකය පුරා භාෂා 176 ආසන්න ප්‍රමාණයකට හඩ කැවූවක් වන අතර සිංහල භාෂාවට හඩ කවා ඇත්තේ...
  9. N

    Help Please - PayPal

    ඇත්ත නම, ලිපිනය දාන්න කවුරු හරි සල්ලි එවපුවාම එවේලේම withdraw කරන්න යන්න එපා. සතියක් විතර paypal account එකේ තියෙන්න ඇරල withdraw කරගන්න. ඒ වගේම withdraw කරද්දී එකේ තියෙන full amount එකම නොකර එකේ 10% විතර තියෙන්න ඇරලා withdraw කරන්න. තව එකක් paypal එකට යද්දී paypal malaysia කරලා ගූගල් සර්ච්...
  10. N

    ශාන්ත අන්තෝනි මුනිවරයාගේ ප්‍රතිමාවෙන් ක&

    ඔය හැම දෙයක්ම මිනිස්සු තමන්ගේ ඇදහීම හෝ විස්වාශය වැඩි කරගන්න පාවිච්චි කරන දේවල් විතරයි. මම නම් දකින්නේ මිනිස්සු මුලා වෙලා ආගමකින් හෝ දහමකින් කියලා දුන්න හරි දේවල් පැත්තකට දාල පුහු ආටෝපයට විතරක් මුල්තැන දෙන්න පටන් අරන් කියලයි. කතෝලික ආගමේ කොතැනකවත් කියලා නැහැ පිළිම හෝ සුරුවම් වලට වන්දනා කරන්න...
  11. N

    දැනගැනීම පිණිස

    තමන්ගේ පුරුෂයා මැරුණොත් වෙනත් පුරුෂයෙකු සරණ පාවා ගැනීම හෝ වෙනත් පුරුෂයෙකු සමග කාමයේ හැසිරෙන්නියක් වෛෂ්‍යාවක් ලෙසයි එදා ජුදා සමාජයේ පිළිගැනුනේ. මේ වගේ තැනැත්තියක් අල්ලාගත් පසුව නීති ප්‍රකාරව ගල් ගසා මරා දැමීමටයි නියම වී තිබුනේ. ජේසුස්වහන්සේ මෙවැනි දෑ හෙලා දැකීම නිසාම එවැනි වරදක් කර අසුවූ...
  12. N

    දැනගැනීම පිණිස

    කතෝලික ආගමේ නියම පන්නරය එන්න නම් ඔයා වගේ ජුදාස්ලා ඉන්නම ඕනි. ජේසූස් වහන්සේ කුරුසේ ඇණ ගහපු නිසයි අවුරුදු දෙදහසක් වෙනකම්ම ඒ දහම පැවතගෙන එන්නේ. එහෙම නොවුනා නම් එදා සමාජය කිවුවා වගේම "මේ අර ජෝෂප් කියන වඩුවගේ පුතා නේද? ඌ කියන ඒවා අපි මොකටද ගනන් ගන්නේ " කියලා ඒ වචන, ඒ දහම කවුරුවත් පිළිනොගෙන ඉන්න...
  13. N

    ජපමාලයේ ප්‍රාතිහාර්යය

    යාඤා කිරීම හෙවත් පුන පුනා යම් දෙයක් සිහියට නගා ගැනීම යනු සිත හා කරනු ලබන ගණුදෙනුවක් මිස වෙන අන් යමක් නොවේ. බෞද්ධයන් බුදුගුණ ගයන්නා සේම කිතුනුවන් තම ශ්‍රාස්තූවරයාණන් හා ඔහු ඉගැන්වූ දේ සිහිපත් කරනු ලබනවා. සිත දියුනු කරගෙන අදාල පුද්ගලයාගේ මානසික හෝ ශාරීරික දියුණුවක් බලාපොරොත්තු වීමක් ගැන මිසක්...
  14. N

    ජපමාලයේ ප්‍රාතිහාර්යය

    Part of Urakami Cathedral that remained standing after the nuclear bombing http://en.wikipedia.org/wiki/Urakami_Cathedral
  15. N

    ජපමාලයේ ප්‍රාතිහාර්යය

    හැම එකක්ම බොරු නම් මචන් මෙන්න මේකට උත්තරයක් දීපන්. රහත් වෙනවා කියන එක සහ ඉර්ධි බලය උඹ විශ්වාස කරනවාද නැද්ද? විද්‍යාවෙන් තවම ඔය දේවල් prove කරලා නැහැ. ඉතින් ඔය දේවල් අවිශ්වාස නම් උබට බෞද්ධයන් මුදුන් මල්කඩ විදියට සලකන දන්ත ධාතූන් වහන්සේ ගැනත් අවිශ්වාස කරන්න වෙනවා. මොකද දන්ත ධාතූන් වහන්සේව ඛේමා මහ...
  16. N

    GPS වැඩ කරන හැටි දැනගනිමු...

    මේ GPS network එකේ අයිතිය හා එය පාලනය කරනේ ඇමරිකාවේ හමුදාව මගින්. මෙහි ආරම්භය යුදමය පසුබිමක් සහිත වුවද පසුව සියලුදෙනාටම භාවිත කිරීමට ඇමරිකාව ඉඩ දුන්නා Machan Russia, China, India walata ehemath GPS positioning Satellite tiyenava neda? Un ewa free use karanne denne nethi ekayi case eka.
  17. N

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බල&#3514

    DISCOVER THE FULL STORY, IF YOU LIKE, http://www.wellnessgoods.com/messages.asp
  18. N

    DS Senanayake college catholic students

    Thank You Friend. DS eke kollange weda kida dekala tiyena hindayi DS ma daanna try karanne. Specially Discipline!!!!!
  19. N

    DS Senanayake college catholic students

    Ne machan ape gewal laga ayiya keneke puthage application eka reject karala tibba Nalanden. Reason is being a catholic :oo::oo::oo: ane manda ban ape kale nam oya kehelmal agam beda tibbe ne ban. api giya school eka mix ekak. kolloth hitiya, kelloth hitiya. buddagame ayath hitiya, anith agam...
  20. N

    DS Senanayake college catholic students

    TNX machanla. Mama wena ekekgen ehuwama kiwuwa buddhist, tamil, muslim witarayi kiyala. Danuyi egata le tikak inuweeee. Catholic school ekakata daganna puluwan salli deela hari, eth Govt. school ekakata giyama ena amutu gathiya ewaye nehe machanla. Ehenam onna next year idala math DS-Mahanama...

    No contents