1. Bima125

    ප්‍රේමය නම්

    ප්‍රේමයෙන් සංතෘප්ත හිතකත් තිබුණි නම් හිස්තැන් සැදී නොතේරෙන තැන් බොහොමයක් ළඟ නිරුත්තර වේනම් අපී කොතැන හෝ වැරදී ඇතී මුත් හැරී නොබලන් හිතවත ....... හරිත පත් පිරිවරා සැරසී සිටින මුත් කලකදි තුටින් ගසක් වුව පත් වරයි කලෙකදි විදාගයි අත් නිදහසින් ප්‍රේමයත් වෙහෙසක්ය විටෙකදි නොදන්නෙමි කිමදැයි ඉතින් ...
  2. Bima125

    jeewithaya

    boho durak gewa yana mey gamaney nodaneema yana kalaya samaga boho minisun hamuwa wen wela yana athara hamu uney obawa ahabuwak wilasa ma hata nawathuney oba asala sith imata danuna sithuwillak nisawen rada gath eya ma sith imey rakiwa athi hadatamath.... erth obata eya rada gananta hakiuney...

    No contents