1. Bima125

    හෙට සිට අපේ‍්‍රල් 21 දක්වා දින 40ක් සියළු පාසැ

    හෙට සිට අපේ‍්‍රල් 21 දක්වා දින 40ක් සියළු පාසැ හෙට සිට අපේ‍්‍රල් 21 දක්වා දින 40ක් සියළු පාසැල් වසා දැමේ… අධ්‍යාපන ඇමති නිල ලෙස කියයි.. හෙට දින සිට අප්‍රේල් 20 දින දක්වා පාසල් වසා දමන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව...
  2. Bima125

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ? [SIZE="3"]මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ? එක් පිරිමි කෙනෙකුට එකවරම කාන්තාවන් දෙදෙනෙකුට එකලෙසම ආදරය කල හැකිද ?එක් අයෙක් කසාද බිරිද .අනිත් කෙනා පසුව මුනගැහුන යාලුවෙක්....පසුව ආදරයකට යොමු වෙලා.හැබැයි ආදරය ගොඩක් දුර ගිය සම්බන්දයක්.මගෙය්...
  3. Bima125

    සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..........

    සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්.......... සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්.......... සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත්...
  4. Bima125

    ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්...

    ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්... ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්... තමන්ට ලඟින්ම ඉන්න අය සමඟ හදවත් නොසඟවා විවර කරන්න පසුබට වන ඔබ ඔබේ තරහකරුවන් (හෝ එතරම් සමීප නොවන අය) සමඟ මොන තරම් පහසුවෙන් හදවත් විවර කරනවාද යන්න ගැන සිතා තිබේද... මිනිස්සු මේ ක්‍රමය භාවිතා කරනවා (විශේෂයෙන් පිරිමි අය)...
  5. Bima125

    එලකිරියෙ චන්දෙන් පස්සෙ....

    එලකිරියෙ චන්දෙන් පස්සෙ.... එලකිරියෙ චන්දෙන් පස්සෙ,,,,කෝ නැහැනේ නැග්මක්... මොකක්ද මේ උනේ ?
  6. Bima125

    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    2019 ත් ඉවර වෙන්න ඇවිත් ඔන්න ඉතින් 2019 ත් ඉවර වෙන්න ඇවිත් .කොහොමද ඉතින් ගෙවුන අවුරුද්ද
  7. Bima125

    මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරු&#3

    මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරු&#3 මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරුණිකා තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි...
  8. Bima125

    රාත්‍රිය කිසිදා හමු­නො­වන බව

    රාත්‍රිය කිසිදා හමු­නො­වන බව රාත්‍රිය කිසිදා හමු­නො­වන බව දහ­ව­ලත් නොකි­යම ඉඳී සයුර වෙර­ළට හිමි නොවන බව දැන දැනම වෙර­ළත් හිඳී නුඹත් මා හට හිමි නොවන බව දැන දැනම නොකි­යම හිඳී ... ගඟට උල්පත හමු­නො­වන බව උල්ප­තත් නොකියා ඉඳී මලට සුව­ඳක් හිමි නොවන බව ගහ වැලත් නොකි­යම ඉඳී නුඹත් මා හට පෙම් කරන බව දැන...
  9. Bima125

    අදහසක් දෙන්න ......

    මෙහෙයම කියල තිබුන එක මහත්මයෙක් ,එයාගෙය් නෝනා ගැන , තවත් නෝනා කෙනෙකුට....... පරිගණක පාර්ට්ස් එක වගෙය් උනාට ,මිනිස්සුත් ඒ වගෙය් එකවගෙය් පෙනුනට ,ඇතුල වෙනස් අය ඉන්නවා.
  10. Bima125

    දරුවන්ගෙ අනාගතය

    දරුවන්ගෙ අනාගතය ඔබ අද මවක් හෝ පියෙක් නම්,(අනාගතයේදී වෙන්න පුළුවන් අයත් එක්ක) තමන්ගෙ දරුවගෙ අනාගතය සිතනවානම් ඔබ ගෝඨාභයට ඔබෙය් වටිනා චන්දය ලබදීම ගැන සිතා බලන්න.මෙම පොරයට ඇවිත් සිටින අනිත් සියලු දෙනාම දරුවන් ගැන නොසිතම කරුණු ගෙන දක්වනවා .
  11. Bima125

    kohomada mey gana adahasa...

    computer parts eka wagey unata, minissuth a wagey ekawagey penunata,athula wenas aya innawa,,,,,
  12. Bima125

    ගැහැනුන්ට ඕනෑ මොනවාද?

    ගැහැනුන්ට ඕනෑ මොනවාද? ගැහැනිය සංවේදනය අතින් පිරිමියාට වඩා වෙනස් වන්නීය. ශාරීරික, මානසික කාරණා පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම්ද ගැහැනිය වැඩි සංවේදනයකට නැඹුරු කිරීමට පොලඹවයි. කුඩා වියේදී ගැහැනු දරුවන් අතට බෝනික්කන් දෙන විට පිරිමි දරුවන් සෙල්ලම් වාහන, සෙල්ලම් තුවක්කු වැනි දෙයින් සනසවයි. මෙහි...
  13. Bima125

    ආදරණීය බැඳීම....................

    ආදරණීය බැඳීම.................... දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි.
  14. Bima125

    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482

    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482 හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත හැඳුනුම්පතක් ලබා ගන්නේ කෙසේද? හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි ආකාර තුනකි. 4 මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීමට, 4 අස්ථානගත වූ ඒ කියන්නෙ නැති වූ හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් ලබා...
  15. Bima125

    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482

    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482 හැඳුනුම්පතක් ලබා ගන්නේ කෙසේද? හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි ආකාර තුනකි. 4 මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීමට, 4 අස්ථානගත වූ ඒ කියන්නෙ නැති වූ හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් ලබා ගැනීමට 4 පවතින හැඳුනුම්පත පළුදු වී විකෘති වී, එහි...
  16. Bima125

    ගං දෑලවර මල් සුසුම් පවනේ......

    ගං දෑලවර මල් සුසුම් පවනේ...... ගං දෑලවර මල් සුසුම් පවනේ පිනි පලස මත ඇයි සිනා පිපුණේ එක්ව ආ මුදු මතක සුවඳක් නිදි නොදී සිත දවයි සඳපානේ... ආල වඩනා නෙතේ නෙක ඇරයුම් කෝල පානා මුවේ හස සැමරුම් නාඳුනන සේ ඇදෙමි ඇදෙමි ඈතට පෙමක් තහනම් ලබන්නෙම ගැරහුම්... නුඹට වෙන් වුණ සසර මඟ ආ තැන මතක ඇති මුත් සිත...
  17. Bima125

    ප්‍රේමය හා සරණ බන්ධනය

    ප්‍රේමය හා සරණ බන්ධනය ප්‍රේමය හා සරණ බන්ධනය අතර බැලූ බැල්මට දැකිය හැකිවන්නේ අත්‍යන්ත බැඳීමක් වුවද යථාර්ථය වන්නේ ප්‍රේමයේ තිබූ සෞන්දර්ය හා එකිනෙකා පිළිබඳ අවධානය පමණක් නොව, ගරුත්වයද ගිලිහී යන්නේ අප නොදැනුවත්වම බවයි. විවාහය නම් වූ නීතිමය බන්ධනය ලොව ඇති නරකම බන්ධනය වන්නේ එබැවිනි. "වැටීගෙන මින්...
  18. Bima125

    ආශාව කියන්නේම අහිමි වීමේ වේදනාව....

    ආශාව කියන්නේම අහිමි වීමේ වේදනාව.... ආශාව යනු අහිමිවීමේ වේදනාවෙහි බලාපොරොත්තු සහගත ප්‍රවේශය යැයි හැඳින්වීමට කැමැත්තෙමි. ආශාවට ආසක්තව දිවිගෙවන්නන් වන අපි පපුවට තුරුළුකරගන්නේ ආශාවයි. නිතරම බලා සිටින්නේ ආශාව දෙසයි. නොදැනුවත්වම හඹා යන්නේ ආශාව පසුපස යි. සිහින දකින්නේ ආශාව පිළිබඳව යි. දෙතොලින්...
  19. Bima125

    film

    "atricks" english film eka balapu aya innawanam eka danata penwana thanak thiyanawanm kiyanna,,,,,,,,
  20. Bima125

    සමාවෙන්න......

    උස්ව සාදා මහත් වූ උත්සවශ්‍රීයෙන් ඔබට පිරිනැමීමට තනන ලද සුවිසල් දායාදයන් රහිතව ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න... මග තොට යන්නවුන් විසින් දෙවරක් හැරී බලනු වෙනුවට එක් වරක් වත් නොසෙල්වෙන දෑසින් බලා හිඳීමට තරම්වත් නොතරම් රුවකින් ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න... සයුරු තලාවල දිව නොයන වැහි...

    No contents