චූටි විහිලු කතා II
ඔන්න අදත් චූටි විහිළු කතා ටිකක් අරන් ආවා ඔයාලට.....:):yes::)
(11) සන්නිවේදනයේ ඉක්මන්ම ක්රම 3ක් තියෙනවා,
ටෙලිෆෝන්, රූපවාහිනිය, ගෑනු කෙනෙක්ට කීම.
තව ඉක්මන් කරගන්න ඕනෙද? එහෙනම් ගෑනු කෙනාට කියන්න මේක කාටවත් කියන්නෙපා කියල.
(12) ගුරුතුමී - ඇයි ඔයා පරක්කු උනේ...