දන්න කට්ටිය කියල දෙන්න......?
මේක මහ ලොකු ප්රශ්නයක් නෙමේ..... නිකමට වගේ අහන්න හිතුන ඔයාලගෙන් හරියටම විස්තරේ දැනගන්න......
(1) Rep Power 1 කියන්නේ මොකක්ද?
(2) Rep Power 1 වැඩි වෙන්නේ කොහොමද?
(3) කොටු 11 කියන්නේ මොකක්ද?
(4) කොටු වැඩි වෙන්නේ කොහොමද?
(5) -rep 1යි rep- 1යි, +rep 1යි rep+ 1යි සමානද?
(6) rep +, 2+, 3+ වගේ එක්කෙනෙකුට rep+ කීයක් අනිත් අයට දෙන්න පුලුවන්ද?
දන්න කට්ටිය කියන්නකෝ......??
තැන්කූ වේවා........!!