මචන් හොද vehical GPS Tracker මොනවද ඔයාලා use කරන්නේ ?
01 ) මේ GT02A | GT003 | GT06 use කරන GPS tracker ඔක්කොම වාහනේට ඇතුලට wiring කරන්න ඕනා ඒවානේ ටිකක් අවුල් වගේ ඒවගේ එකක් set කරන්න මොකෝ ඔකේ අවුලක් නිසා වගේනේ ස්ටාර්ට් වෙන්නේ නැතිව ගියොත් එහෙම :yes:
human GPS tracker කියන එක නම් aliexpress...