මචන් හොද vehical GPS Tracker මොනවද ඔයාලා use කරන්නේ ?
01 ) මේ GT02A | GT003 | GT06 use කරන GPS tracker ඔක්කොම වාහනේට ඇතුලට wiring කරන්න ඕනා ඒවානේ ටිකක් අවුල් වගේ ඒවගේ එකක් set කරන්න මොකෝ ඔකේ අවුලක් නිසා වගේනේ ස්ටාර්ට් වෙන්නේ නැතිව ගියොත් එහෙම
human GPS tracker කියන එක නම් aliexpress එකේ දැක්කා එක නම් වටිනවා වගේ
Link
02 ) තව දැක්ක OBD port එකට set කරන gps tracker එකක්
මේ වර්ග වලින් හොද මොකක්ද? OBD port එකට set කරන එකේ මොනවද ලැබෙන features

GPS tracker වලින් හොදම method එක මොකද්ද මචන්
Last edited: