විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා
රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ...