1. P

    Baazaar

    Bizarre wage dakke :lol:
  2. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    ඕක කීවාම මේ මනුස්සයාට හරි චූන්. සොර රහතුන්.. ඔහොමනේ කියන්නේ, බුදු දහම හදාරා නැහැ. අනික නිවාතාප හිමි රහත් වෙලා නැහැ. විවෘතව කතා කර තිබෙනවා මම. උන්වහන්සේේ කවදාවත් එ‍හමෙ කියලාත් නැහැ. ඒ හැර මේ අය හිතන්නේ රහත්භාවය කියන්නේ උඩින් යන්ට තියෙන එකක්ය කියලා. මක් කරන්නද! දහම් පාසලේ බෞද්ධ සාහිත්‍යයෙන් සහ...
  3. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මෙතුමා මේ පොත්තේ එක්කෙනෙක්නෙ මෙගාමයින්ඩ්, අඩියක් පුඩියක් ගහලා, "විනෝදෙන්" ඉන්න ගමං එළකිරි ඇවිත් රටේ උන්ගේයි, තම තමංගේයි, පාපකර්මයන්ට පහල උනු අන්‍යාගමිකයින්ට හතර අතේ හෙණ ඉල්ල ඉල්ල පෝස්ට් දමන එක නොවැ මෙතුමාගේ වැඩේ. ඒ අස්සේ ඉතින් ඔය බුද්ධාගමට විණ කටින කෑල්ල දාලා තියෙන පෝස්ට් ටිකක් අල්ලන් මාකට්...
  4. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    Manena Makkato Adhi Manena Kukkuro. ...aaand that's it guys, I'm out of this thread. It's pointless talking to the OP.
  5. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    ඕවා මට අදාල කාරණා නෙවේ, බුදු හාමුදුරුවො කියලා තියෙනවා දෙයක් පිළිගන්ට ඕනෑ විදිහ. ඒ විදිහටයි මම නම් කරන්නෙ. වැරදි දේ ඉවත දානවා, මොකද කවුරුවත් බුදු වෙලාවත්, රහත් වෙලාවත් නැහැනෙ මගේ දැනීමේ හැටියට. වැරදි දේ කියන්න පුලුවන් තමයි.
  6. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මම කෝකත් අහනවා, ඔය ප්‍රශ්ණගත හිමිවරු කියන කරුණු සීමිත ගාණකටයි සම්ප්‍රදායික හිමිවරු විරුද්ධ. අනික් උපුටන හා සංකල්ප සේරම එකයි.
  7. P

    99-00 පරණ කතාවක්

    :eek:
  8. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මම හාමුදුරු කෙනෙක් නෙවෙයි යකූ බණ කියන්න. බණ යූටියුබ් එකේ තියෙන්නේ ඕනෑ තරම්, සර්ච් කරල අහගන්න, මුකුත්ම නොකර ඉන්න නාමික බෞද්ධයෙක් නම් ආරම්භයක් ගන්න කිරිබත්ගොඩ හිමි හොඳයි, ලෞකිකව, තාක්ෂණයත් සමග තාර්කික පැත්තට යනවා නම් ඕනෑ තරම් ප්‍රසිද්ධ හිමිනමවල් ඉන්නේ, නිවනට යනවා නම් අහන්න Niwan Dakimu කියලා...
  9. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    ප්‍රශ්ණය ඇතුලේම උත්තරය තියෙනවා, ධර්ම සංගායනාව තිබ්බේ රහතන් වහන්සේලා, මේ කතා කරන ඔබතුමයි මායි, අඩුම තරමින් සෝතාපන්නවත් නොවුනු අඳබාලයො දෙන්නෙක්, ධර්මය රැකිල්ල ඔබතුමන්ලා කරගන්න, මම මුලින්ම මගේ ආත්ම අර්ථය කරගෙන, පස්සේ පර ආත්ම අර්ථය කරන්නම්. මට මහත්තයෝ තවත් එක තුච්ච කෝටිල කෙනෙක් වෙන්ට ඕනෑ නෑ. ඔය...
  10. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    අනේ අපොයි, ඕහේව නරකාදි දක්කනවා මම මෙතැන. රේරුකානේ චන්දවිමල හිමි කියන්නේ බොල සම්ප්‍රදායික ධර්මය දෙසපු උත්තම තෙරනමක්. කටවරද්දාගෙන නිකන් නිවන් මග වහගන්න හදනව. ඇති ඇති. නිවනම වෙත්වා!
  11. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    සිංහලෙන් කියුවාට වැඩක් නැහැනෙ බොල සර් කියලා, ගැලපෙන්නේ නැහැ නෙව. :eek: එනිවේ, ෆ්රොම් නව් ඕන්, අල් ඇඩ්‍රස් යූ ඈස් "සර්" වෙන් අයි රිප්ලයි ටු යූ ඉන් ඉන්ග්ලීෂ්. එම්.වයි.ඒ.එන්.
  12. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මේවා සෑහෙන කාලයක් අන්තර්ජාලයේ රැඳිලා තිබෙනවා නේ. මධ්‍යස්ථව බුද්ධ මාර්ගය කරන කෙනෙක් මේක කියවනවා නම් මේ මහත්තුරු වංචක ධර්මවලට අහුවෙලා ඉන්න හැටි හොඳින් බලාගන්ට. රේරුකානේ චන්දවිමල උත්තම හිමිපාණන් විසින් රචිත වංචක ධර්ම හා චිත්තෝපදේශ ධර්ම ග්‍රන්ථය සොයාගෙන කියවන්ට. බොහෝ පන්සල්වල තිබෙනවා ඒ හිමියන්ගේ...
  13. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    නිවනට යන අපට මහත්තයො සර් බැරි නම් කැමැති නමකින් තාන්න මාන්නයකින් කතා කරන්න පුලුවන්. මොකද මම නම් ඉන්න උත්සහ කරන්නේ බිම. පැදුරත් ලොකු වැඩියි නිවනට යන මිනිහට. තාන්න මාන්න කියන්නේ මහා විසක්. නිවන් සුව ලැබේවා ඔබතුමාට.
  14. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මොක උනත් රුචිර මහත්තයාගේ මූලික අදහස හොඳ එකක් නෙව, බුද්ධාගම රැකගන්ට ඕනෑ කියන අදහස කොතැනක හෝ තියෙනවානේ, දෙනවා දුවන්ට කියන මනෝභාවය තිබුනත්. එහෙම තමයි එක එක අය පහල වෙනවා කාලෙන් කාලට, කොස් ඇටේ තියෙන්ට වහල්ලත් කටු පොත්තත් ඕනෑ නෙව. ඔය මහත්තුරුත් ඕනෑ මේක පවතින්න. මගේ නම් පුද්ගලික දැක්ම ඒකයි. තෙරුවන්...
  15. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    දැන් මේ අවස්ථාවම බලමුකො. රුචිර මහත්තයා මහා පෙලීමක් හදාගෙන ඉන්නවා මුන්ට දුවන්ට දෙන්න ඕනෙ මුං බුද්ධාගම කනවා කියලා, ඔය අතර සමාවගත් බවක් කණ වැකුණ ගමන් බොහොම සනීපයක් දැනෙනවා. ඉන් පස්සේ ආක්‍රොෂ පරිභව කරමින් පෝස්ට් එකක් දමනවා අර පෙලීම සමනය කරගන්න. මොකද හරි ආශ්වාදයි දුන්නා දුවන්ට කියන මනෝභාවය ඇති...
  16. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    මම දාපු එක එඩිට් කළා. ඒක ආයේ කියවලා රිප්ලයි කරන්න. බොහොම හොඳයි. අපහාසයෙන් සහ උපහාසයෙන් තමයි ධර්ම සාකච්ඡා කරන්න ඕනෙ. ධර්මය රැකගන්න සංගායනා කළෙත් ඔය ඔබතුමා කරන විදිහටම වෙන්න ඕනෑ. නියම බුදු මගනෙ අනුගමනය කරන්නේ නේද ? ඔහොමම කරගෙන යමු. හැබැයි මගේ මග නම් ඕක නෙවෙයි.
  17. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    බොහොම හොඳයි. හිනා මූණු එහෙම තව ටිකක් වැඩිපුර දාන්න. ආන්න එහෙම තමයි බුදු හාමුදුරුවොත් තර්ක විතර්ක කළේ. ප්‍රතිවාදියාට ධර්මය තේරුම් කරන්න උත්සහ කරේ අපහාසයෙන් හා උපහාසයෙන් නේ නේද ? :confused: මොක උනත් දේවදත්ත හිමි ගැන බුදු හාමුදුරුවො එහෙම හිතල තියෙන බව මම නම් දැනං හිටියෙ නැහැ. කියවලා තිබ්බෙත් නැහැ...
  18. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ...
  19. P

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ...

    No contents