1. P

    බුදුහාමුදුරුවො

    ඔය මහත්තයට තේරීම් දෙකක් තියෙනව, එක්කෝ බුදු දහම ස්ටඩී කරන එක, නැත්තං තමං දැනට දරාගෙන ඉන්න මතයට සපෝර්ට් කරන්න ඕනෙ කාරණා ටික අරගෙන, තමංට ඕනෙ විදිහට එක එක්කෙනා කියන කෑලිවලින්, තමංගේ දෘෂ්ඨිය ශපථ කරන්න අවශ්‍ය කෑලි ටික එකතු කරගෙන දොඩෝන එක. බුදු බුදු දහම ෆුලි ස්ටඩී කරන්න. ගෙදර ඉඳන්ම කරන්ඩ පුලුවන්...
  2. P

    බුදුහාමුදුරුවො

    අපෝ නැහැ. ඒ මනුස්සය ඉතින් මැරිල ගිහින් ආයේ උපදිනව. ඉවරයක් නැතිව මැරි මැරි උපදිනව. අන්න ඒ උපදින එක මහ කරුමයක් නිසා අවසන් කරන එකයි නිවන කියන්නෙ. බුදු හාමුදුරුවො ඉද්දි හම්බු වෙන්න ආපු එක සිටුවරයෙක් කියනව ස්වාමීනි අපිට ඔය ලෝකෙ අසාරයි කියන එකට අනුව ජීවත් වෙන්න අමාරුයි අපි හොඳට කාල බීල ඇඳල කරල ඉන්න...
  3. P

    බුදුහාමුදුරුවො

    මම නම් මේගොල්ලන්ට උත්තර දෙන්නෙ කවද හරි මේක කියෝන කෙනෙක්ට හරි දේ හරියට, පොයින්ට් එකට කතා කරල තියෙනව දැකගන්ටයි. වැඩක් නම් නැහැ තමයි මේ උන්දැලට කතා කරල.
  4. P

    බුදුහාමුදුරුවො

    ඒ මහත්තයගෙ තර්කයෙ යතා ස්වභාවය බව පෙන්වන්න තමයි පුරුෂ ධාතු සහ ජාතකත්වය ගැන උදාහරණය ගත්තෙ, එයැයිට නොතේරෙනවම නෙවෙ. සමහර අය එහෙමයි, මානය නිසා කොච්චර පෙන්වන්න හැදුවත් මතය වෙනස් කරගන්න කැමති නැහැ. නැත්තං මං පැරදුනා වගෙ වෙයි කියන මෝඩ සිතුවිල්ල මත දිගටම ඔහේ කියවනව. මෙහෙමනෙ කේඩී, උදාහරණයක් ගමු...
  5. P

    බුදුහාමුදුරුවො

    කිසිම ආගමක් විශ්වාස නොකළයි කියල හරි බුද්ධ දහම හැර වෙන එකක් විශ්වාස කළයි කියල අපායට යන්නෙ නැහැ බොල. මොන ගොං කතාවක් ද ඒක ? මිත්‍යා දෘෂ්ඨියෙ ඉඳගෙන ලෝක ස්වභාවයට අනුව අපත යැයි සැලකෙන ක්‍රියා කළොත් නෙ බොල අපාගත වෙන්නෙ. පටලගන්න එපා. එහෙම කියල අනික් මිනිස්සුන්ව බය කරලා බලෙන් අැදගන්න එකක් නෙවෙයි මේක...
  6. P

    බුදුහාමුදුරුවො

    ඔහෙගෙම තර්කයට ගැලපෙන්න සරළව උත්තර දුන්නම, ප්‍රතිඋත්තර දීල තර්කය බිඳිනවා වෙනුවට ඒක පදනම් විරහිතව බැහැර කරල කලින් ප්‍රශ්ණයම අහනව, උත්තරය සරළයි, මම මේ ගාණ හදන් යන ගමන්, මට උත්තර ලැබිල සනාථ වෙලයි තියෙන්නෙ, ගාන හදන්නෙ නැති ඔහෙ තර්ක කරනව ඒක බොරුවක් කියල. ගාණ හැදීමට පටන් ගෙන තිබීම = සමථ භාවනාව...
  7. P

    බුදුහාමුදුරුවො

    ආය කැරකිල මුලටම එනව, ආකිමිඩීස් හිටියෙ ක්‍රිස්තු පූර්ව කාලෙ ඒ මිනිහා ඉද්දි මම හිටියෙ නැහැ. හැබැයි මිනිහගේ නියමය මගින් උත්ප්ලාවකතාවයි තරල විස්ථාපනය ගැනයි තියරිය ප්‍රායෝගිකව ලෝකෙට දාලා බැලුවම මට හැඟෙනවා නම් කතාව හරි, උත්තරය හරි මේ මූලධර්මය හරි කියල, මම නිගමනයකට එනව ක්‍රිස්තු පූර්ව කාලෙ මේ මිනිහා...
  8. P

    බුදුහාමුදුරුවො

    මම කතා කරන්නේ අත්දැකීමෙන් බොල, කියුව ඒවා අහන් හිටියෙ නැද්ද? ගේමට කියුව නෙවෙ, ඒක තර්කන මෙතඩ් එකක්, ප්‍රතිවාදියගෙ තර්කයයෙන්ම ආපහු පෙරලා උත්තර දෙන එක. මොකො කියන්නෙ භාවනා ටිකක් කරමුද? මාසයක් දෙසැම්බර්වගෙ අල්ලල භාවනාවට යමුද? මටත් බෝනස් නැති උනාට දෙසැම්බර් කපන් යනව.
  9. P

    බුදුහාමුදුරුවො

    ඔය ගණිතය බොරු. මට තේරෙන්නෙ නැහැනෙ ඒවා. ඒ නිසා ඒවා බොරු. උඹල මෝඩයො ඔය මීට අවුරුදු 500-1500කට එහායි මෙදිවෙල් කාලෙ ගොබ්බයො කියපුව විශ්වාස කරන්නෙ, ඕව කියපු උන් හරියට කියන්ඩ ඇති සමහර විට, ඒත් ඕව කාලයත් එක්ක සේරම වෙනස්වෙලා ලියවිලා තියෙන්නෙ, ඔය ගණන් හැදුවට මට උත්තර එන්නෙ නැහැ. හදල තේරෙනව, උත්තර එනවා...
  10. P

    බුදුහාමුදුරුවො

    අනේ මහත්තයො පිහිටපු ශීලයක නැති කවුරුත් (මා ද ඇතුළුව) විශ්වාස කරන්ඩ බැහැ. ඒක බුදුහාමුදුරුවොම උගන්වන දෙයක්නෙ බොල. ඒක පසකට දමන්න, දැන් ඔහේ ඩීඇන්ඒ සීක්වෙන්සිං සෙලියුලර් බයොලොජි උගත් කෙනෙක් නොවෙයිනෙ, එහෙම තියෙද්දි, ඔහෙ අත්දැකීමෙන් දන්නෙ නැහැනෙ ඒ කියන දොස්තර හරි දේද බොරුවක්ද කියන්නෙ කියල. ඔහෙට මට...
  11. P

    බුදුහාමුදුරුවො

    මට කලින් ගණිත සූත්‍ර හොයාගත්තු ගණිතඥය ඒක හරියට හැදුවද කියන්න මම අත්දැකීමෙන් දන්නෙ නැහැ. නමුත් ඒ ගණිත සූත්‍ර ආදේශ කරල තුලනය කළාම මටත් උත්තරය හරියට ආපු නිසා මම අත්දැකීමෙන් කියනව ඒ මනුස්සය හරියට හදල බලල කියන්නෙ කියල. තේරුනෙයි. බුදුහාමුදුරුවොත් කියල තියෙනව බොල ඔහෙ කියන ගලපගන්ඩ පුලුවන් එකක්, පුරාණ...
  12. P

    බුදුහාමුදුරුවො

    ඔය මහත්තයගෙ තර්කය ටිකක් ට්‍රිකී, ඔය මහත්තයගෙ අම්මයි තාත්තයි එක් වෙලා ඔය මහත්තය ජාතක උනා කියන එකත් අම්මයි තාත්තයි ඔහෙ කුඩා කාලෙ ඉඳන් කියන දෙයක් මත ඇතිවුණු විශ්වාසයක් විතරනෙ. මොකො ඔහෙ හිටියෙ නැහැනෙ ඒ දෙන්නා එක්වෙනකොට, ඔහෙ හරියටම බැලුවද පියාගෙ ශුක්‍ර තරලයකින්මයි කලලය ජනිත උනෙ කියල? අපිට ගණිතඥයො...
  13. P

    බුදුහාමුදුරුවො

    මේක ඕෆ්ටොපික් ගිහින් ඉවරනෙ බොල. ඕක තමයි කාරණය, වැසිකිලි වගේ බැහැල ඉන්න ඇත්තො ගොඩ ගන්න වලට බැහැල මේකෙ විසබීජ යං අපි ගොඩට යං කියල අතින් ඇද්දම ඌ කියනව ඈ බොල තෝත් වැසිකිලි වලේ බැහැලනෙ කියල. කතාව ඇත්ත. නමුත් අරමුණ වෙනස්.. මම වරද පොයින්ටවුට් කළා විතරයි. සීරියස් ත්‍රෙඩ්වලදී සිරියස් උත්තර දෙන්ට ඕනෙ...
  14. P

    බුදුහාමුදුරුවො

    ඔතනදියි මහත්තයට වරදින්නෙ, සේරම ෆිසිකල් කියල ඔය මහත්තය හිතන් ඉන්නවා වාගෙ මට පේන්නෙ. ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක මහත්තයො ඔය මහත්තයට පෙන්වන්ඩ බැහැ. ඒක හරියට වර්ණ අන්ධතාවය තියෙන මිනිහට නොපෙනෙන පාට මට පේනවා කියල කොච්චර කියුවත් තේරුම් කොරන්න බැහැ වගෙ. (මේ ලෝකෙ පාට කියල දෙයක් නැ. ඒක වෙනම කතාවක්. නිකන්...
  15. P

    බුදුහාමුදුරුවො

    ගුධ සංසර්ගය කරන හෝ මොනයම් හො අන්දමක ලිංගික කටයුතුවල හැසිරෙන චීවර දරණ අය ඉන්නව නම් මම නම් වහාම දුරෙන් දුරු කරනව. ඇසුරක් තියාගන්නැහැ කපලම දනමනව. නිවන් මගක නෙවෙයිනෙ යන්නෙ ඒ ඇත්තො පවු නිවන වහගන්නව මදිවට මරණින් පසු අපාගත වෙනව.
  16. P

    බුදුහාමුදුරුවො

    ඔතැනදි කාරණය වෙනස්නෙ. ඔය මොඩල් එක බුදු හාමුදුරුවො හැදුවෙ මෙහෙමයි නියම බෞද්ධයො නොවුනත්, උප්පැන්නෙන් වෙන බෞද්ධාගම්කාරයො පවා බොහොම කැමැත්තෙන් චීවරධාරී ස්වාමීන්වහන්සේලට කන්ඩ බොන්ඩ දෙනව. ඇයි ? ඒ අය ෆුල් ටයිම් නිවන් මාර්ගයේ යනකොට වතුපිටි හරකබාන පාලනය කරගෙන කන්ඩබොන්ඩ ටික හදාගන්ඩ බැරි නිසා. මොකද...
  17. P

    බුදුහාමුදුරුවො

    ඔහෙ මොකො කියන්නෙ. මම කියන්නෙ බොරුද ? අපෙ හාමුදරුවරු එක්ක මම වාද කරල තියෙනව, අභිධර්මයෙන් ඇති වැඩක් නැහැ කියල සමහර අය කතාව ඉවර කරන්නෙ. අනේ අපොයි උපසම්පදා හාමුදුරුවරු.
  18. P

    බුදුහාමුදුරුවො

    මේකයි මහත්තයො හේතුව, මේව කියන්න ගියාම බයිනව ගොබිලොයි අනම් මනම් කියල. ඔය අද භික්ෂු වේශයෙන් ඉන්න ගොඩක් අය භික්ෂූන් නෙවෙයි. ඔවුන්ගෙන් සේවයක් වෙනවා නමුත් නිවන් මාර්ගයට නෙවෙයි. භික්ෂුව කියන්නේ මහත්තයො ඇවිත් භව ගමන නතර කරන වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්න කෙනාට. නමුත් අද පන්සල්වල ඉන්න අය භව ගමන නතර කරන...
  19. P

    Was LTTE ethical organization?

    Guys/Gals, I kill people for no reason. I bomb/shoot unarmed civilians that have nothing do with my ambitions but there are no witnesses alive to claim that I've ever raped anyone before I kill them. (wink) So tell me... AM I ETHICAL? I am also a child killer tho, but AM I ETHICAL?...... ANY...
  20. P

    බුදුහාමුදුරුවො

    ඔහේ මෙ කියන්නේ විෂයගත කරුණට ඍජුව අදාල වෙන කිසිම ශාස්ත්‍රීය කරුණක් ගැන නැතිව, අදාල මාතෘකාව ගැන ආන්දෝලනාත්මක දේවල් දාලා ත්‍රෙඩය ඕෆ්-ටොපික් ගෙනියන්ට අයිතිය තියෙනව කියලනෙ. මේ කාරණය විග්‍රහ වෙන්නෙ මෙහෙමයි, එළකිරි ප්‍රෝ කියල සබ් ෆෝරමයක් හදල තියෙනව. ඒක තියෙන්නේ විෂයගත කරුණට ඍජුව අදාල දේ සාකච්ඡා...

    No contents