1. jungle lion

    අවකලනයේ යෙදීම් (A/L)

    ela awulak naha...bump ekata thnx kollo!!!!!!!!!!
  2. jungle lion

    අවකලනයේ යෙදීම් (A/L)

    danna aya kavuruth nadda?
  3. jungle lion

    අවකලනයේ යෙදීම් (A/L)

    එලකිරි මචන් බලමු try පාරක් දීලා
  4. jungle lion

    අවකලනයේ යෙදීම් (A/L)

    අවකලනයේ යෙදීම් (A/L) Class එකේ අවකලනය යේදීම් වලින් ගණන් වගයක් දුන්නා..:nerd::nerd:...හදන්න හෙන ගේමක් දුන්නා ඒත් තේරෙන්නෙම නැහැ.:no::no::no: පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පහල තියෙන ගණන් ටික හදන හැටි කියලා දෙනවද?:( ගාන හදපු කොළේ pic එකක් upload කරනවනම් පට්ට:rofl::rofl::rofl: ගාන හදන හැමෝටම මන් ගානේ...
  5. jungle lion

    පට්ට වැලන්ටයින් wish එකක්!!!!!!!!!!

    පට්ට වැලන්ටයින් wish එකක්!!!!!!!!!!
  6. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    thanx machan...mekata try ekak deela balannam...& umba dannavada solar panels ganna thanak
  7. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    mata salli walata ganna neme ban one...athin hadanna....
  8. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    google search පාරක් නම් දැම්ම...ඒත් ඒ තියෙන ඒවා වල electronic side එක තේරෙන්නේ නැහැ.....මට electronics ගැන එච්චර දැනුමක් නැහැ බන්:no::no::no:
  9. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    naha ban mama meka hadanna inne exhibition ekakata......eka nisa kaden aran wadak naha....anith eka apima haduvama eke podi athal ekakuth thiyenava.:yes::yes:.....but awula thiyenne mama eka hadana hati gana hariyatama danne naha....danna kenek gen help ekak one
  10. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    elakiri machan....ahala kiyapan..loku udavvuk eka....
  11. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    මටම තමා ඉතින් බම්ප් දාන්න වෙන්නෙත්
  12. jungle lion

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්.. එලකිරි එකේ ඉන්න කවුරු හරි දන්නවද හිරු එලියෙන් (Solar power වලින්) වැඩ කරන ෆෝන් චාජර් එකක් හදන්න.ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන පොස්ට් කරන්න..ලොකු උදවුවක් ඒක . දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාලා යන්න
  13. jungle lion

    කරන්නම දෙයක් නැ ..........

    එල එල...... මන් දාපු tread එකම දැම්මා නේද?? :P:P:P:P:P:P:P:P:P:P:P :):):):):):):):):):):):)
  14. jungle lion

    කරන්නම දෙයක් නැත්තන් මේවා හරි කරපල්ලා...

    කරන්නම දෙයක් නැත්තන් මේවා හරි කරපල්ලා... :P:P:P:P:P:P:P:P මේක එල නන් රෙප් දෙන්නො........
  15. jungle lion

    Fried Rice හදමු!!

    ඔන්න මචන් මාත් හැදුවා.......... හැබැයි සමබා බත්.. ඒත් අවුලක් උනෙ නෑ. එලට තිබ්බා...
  16. jungle lion

    E-Money.ඊ.සල්ලි.ලෙසියෙන්ම.හොයමුද.??

    matath ithin evvoth honda neda :P:P:P
  17. jungle lion

    Drivers වල අවුලක්!!!!

    එලකිරි එහෙනම් මම කරලා බලන්නම්
  18. jungle lion

    Drivers වල අවුලක්!!!!

    ehema software ekaka namak denna barida?
  19. jungle lion

    Drivers වල අවුලක්!!!!

    ane manda ban:shocked::shocked::shocked::shocked:
  20. jungle lion

    Drivers වල අවුලක්!!!!

    එහෙම කලොත් වැඩේ හරියයිද?

    No contents