හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    හිරු එලියෙන් වැඩ කරන ෆොන් චාජර්..

    එලකිරි එකේ ඉන්න කවුරු හරි දන්නවද හිරු එලියෙන් (Solar power වලින්) වැඩ කරන ෆෝන් චාජර් එකක් හදන්න.ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන පොස්ට් කරන්න..ලොකු උදවුවක් ඒක .

    දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාලා යන්න
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan ebay eke tiyanawa neda 10$ walata wada aduwen :) but hadanna kamathinam hadahan ela good luck hadala photo daahan :P(gannawata wada hadana eke kik ekak thiyanawa igenath gannawane :D )
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ හදන විදිය නම් දන්නේ නෑ මචං :sorry::sorry::sorry:. හොදට නරකට කෝකටත් google කියලා පොඩ්ඩක් search පාරක් දාලාම බලන්න.
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    machan ebay eke tiyanawa neda 10$ walata wada aduwen :) but hadanna kamathinam hadahan ela good luck hadala photo daahan :P(gannawata wada hadana eke kik ekak thiyanawa igenath gannawane :D )

    naha ban mama meka hadanna inne exhibition ekakata......eka nisa kaden aran wadak naha....anith eka apima haduvama eke podi athal ekakuth thiyenava.:yes::yes:.....but awula thiyenne mama eka hadana hati gana hariyatama danne naha....danna kenek gen help ekak one
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    අනේ හදන විදිය නම් දන්නේ නෑ මචං :sorry::sorry::sorry:. හොදට නරකට කෝකටත් google කියලා පොඩ්ඩක් search පාරක් දාලාම බලන්න.

    google search පාරක් නම් දැම්ම...ඒත් ඒ තියෙන ඒවා වල electronic side එක තේරෙන්නේ නැහැ.....මට electronics ගැන එච්චර දැනුමක් නැහැ බන්:no::no::no:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    google search පාරක් නම් දැම්ම...ඒත් ඒ තියෙන ඒවා වල electronic side එක තේරෙන්නේ නැහැ.....මට electronics ගැන එච්චර දැනුමක් නැහැ බන්:no::no::no:

    මචං electronic ගැන දැනුම නැතුව ඒක පාරම ඔය වගේ වැඩක් කරන්න අමාරුයි :no::no::no:. මුලින්ම පොඩි පොඩි circuit හදලා තමයි knowledge එක ගන්න පුළුවන් :yes::yes::yes:. ඉස්සර අපිත් වැරදි වැරදි LED circuit හැදුවා මතකයි :P:P:P. මුලින්ම ඔය net එකෙන් ඔය වගේ එකක circuit diagram එකක් හොයාගන්න. ඊට පස්සේ තමයි අවශ්‍ය කරන parts ටික හොයාගන්න වෙන්නේ:rolleyes::rolleyes::rolleyes:. මම හිතන්නේ නෑ ඕක එච්චරම advance circuit එකක් කියලා නම් :cool::cool::cool:

    මෙන්න මේ වගේ එකක් :love::love::love:

    solar-powered-mobile-phone-charger-circuit.png

    මෙන්න source එකත් http://circuitdiagram.net/solar-powered-mobile-phone-battery-charger.html/solar-powered-mobile-phone-charger-circuit
     
    Last edited:

    thanx machan...mekata try ekak deela balannam...& umba dannavada solar panels ganna thanak