මෝටර් මෙකෑනික් තාම කරේ නෑ මම, මම ලේත් මිලින්ග් වෙල්ඩින් කරේ, මගෙ යාලුවොනම් කරා, එක්සෑම් එහෙමනම් හොඳට තියෙනවලු, වයිව එහෙමත් තියෙනවලු, ප-ප්රැක්ටිකල් එක්සෑම් එහෙමත් තියෙනවලු හොඳට කීවෙ, ජපන් ටෙක් එකට වඩානම් හොඳයි අනිවා. M1,M2, M3, M10, M11, M12 කියල තියෙනව මන් හිතන්නෙ M11, M12 කියලත් අලුතෙ ඒව...