Questions Yamaha Fz ගනන් ගිහිල්ලද

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් බ්‍රැන්ඩ් නිව් fz නැද්ද කඩවල. කව්ද ගෙන්නන්නෙ ලංකාවට අම්ව් amw එකෙන්ද? දැන් කීයක් විතර වෙනවද ඕකක් අනිත්මේට 440,000-480,000 ගනන් වලට තියෙනව දැක්ක ඉක්මන් එකේ
    මොඩල් හැටහුටහමාරක් තියෙනවනෙ, මොන එකද හොඳ,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැනට මොඩල් 3 යි ආවේ V1,V2,V3 අවුරුදු 3 න් තුනට වගේ ආවේ. V 2 එකේ ඉඳන් S මොඩෙල් එකක් එනවා ( Fz / Fz s ) විදියට. latest ම V3 එකේ අර කියපු දෙක අතරේ 20 ක විතර වෙනසක් තියෙනවා . බයික් එකකට යන්න අදහසක් තියෙනවා නං ටික කාලයක් ඉවසල ඉන්න උන් අලුත් technology එකක් හඳුන්වල දුන්නා ඒකට යන්න.

    Yamaha-FZS-FI-Dark-Knight-with-Connect-X-1.jpg

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැනට මොඩල් 3 යි ආවේ V1,V2,V3 අවුරුදු 3 න් තුනට වගේ ආවේ. V 2 එකේ ඉඳන් S මොඩෙල් එකක් එනවා ( Fz / Fz s ) විදියට. latest ම V3 එකේ අර කියපු දෙක අතරේ 20 ක විතර වෙනසක් තියෙනවා . බයික් එකකට යන්න අදහසක් තියෙනවා නං ටික කාලයක් ඉවසල ඉන්න උන් අලුත් technology එකක් හඳුන්වල දුන්නා ඒකට යන්න.

    Yamaha-FZS-FI-Dark-Knight-with-Connect-X-1.jpg

    ඉවසන්න බෑමචන්. මේ කොරෝන කේස් එකත් එක්ක බස් වල යන එක ශුවර් නෑ මෙහෙ. S එකයි non s එකයි අතර වෙනස මොකද්ද? කීයක් වගේ වෙයිද 5 පනීද. දැන් බයික් එන එක අඩු හින්ද කඩවල් වලින් ගනන්වැඩි කරලලු නේද😪
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉවසන්න බෑමචන්. මේ කොරෝන කේස් එකත් එක්ක බස් වල යන එක ශුවර් නෑ මෙහෙ. S එකයි non s එකයි අතර වෙනස මොකද්ද? කීයක් වගේ වෙයිද 5 පනීද. දැන් බයික් එන එක අඩු හින්ද කඩවල් වලින් ගනන්වැඩි කරලලු නේද😪

    performance වෙනසක් නෑ paint එකයි , පොඩි පොඩි ගැජමැටික් වලින් තමයි වෙනස තියෙන්නේ මේ ලින්ක් එකේ ඇති විස්තර

    https://bikeadvice.in/fz-vs-fzs-differences/

    බයික් ගෙන්නන්න බැරි නිසා ගණන් වැඩි ඇති ගණන් ගැන දැනගන්න මෙයාට කතා කරලා බලන්න area මැනේජර් කෙනෙක්.

    සුරංග - 077 2634858
     
    • Like
    • Love
    Reactions: EvilEye and D_Mad

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    performance වෙනසක් නෑ paint එකයි , පොඩි පොඩි ගැජමැටික් වලින් තමයි වෙනස තියෙන්නේ මේ ලින්ක් එකේ ඇති විස්තර

    https://bikeadvice.in/fz-vs-fzs-differences/

    බයික් ගෙන්නන්න බැරි නිසා ගණන් වැඩි ඇති ගණන් ගැන දැනගන්න මෙයාට කතා කරලා බලන්න area මැනේජර් කෙනෙක්.

    සුරංග - 077 2634858
    Kurunegala kada kipekama nelu bike😪
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉවසන්න බෑමචන්. මේ කොරෝන කේස් එකත් එක්ක බස් වල යන එක ශුවර් නෑ මෙහෙ. S එකයි non s එකයි අතර වෙනස මොකද්ද? කීයක් වගේ වෙයිද 5 පනීද. දැන් බයික් එන එක අඩු හින්ද කඩවල් වලින් ගනන්වැඩි කරලලු නේද😪

    fzs v3 ekk tye

    10kms only
    6k kynwa

    mage yaluwekge
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වාහන බයික් දැන් ගන්න එපා බං Import කරන්න දුන්න ගමන් ඔය වාහන මාර්කට් එක කඩාගෙන වැටෙනවා . ගත්ත එ්වුන්ට පාඩුයි
     
    • Like
    Reactions: EvilEye