වින්දනයක් තියෙනවා, වින්දනය කරන්න පුලුවන් රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ සිතුවිලි තියෙනවා, අපි සත්වයො වින්දනයට කැමති, වින්දනය විතරයි එකම දෙ, වින්දනය සදහා හිතනවා ඇරෙන්න, වින්දනය හෙතුවෙන් ඇති වෙන ප්‍රශ්නෙ හො වින්දනය ගැන සත්‍ය වැටහිමක් කිසිම සත්වයෙකුට ඔනද කියන එකයි ප්‍රශ්නෙ,