මාර්ගය බාවනා කරනවා කියන්නෙ, සම්මා දිට්ටිය මුල් වෙලා සං චෙතනා, සංකාර, චෙතනා, උදා නොකිරිම, පටිචචසමුප්පාදයෙ නිරොදය,
පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දකින්නෙ, චතු අරිය සත්‍ය කියන්නෙ පටිචචසමුප්පාදයට,
පටිචචසමුප්පාදය අවබොද කරන්නෙ නැතුව පංච උපාදානස්කන්දය සකස් වෙන විදිය තෙරුම් ගන්න පුලුවන් කමක් නැත...