1. Isuru Ranjana123

    පෙන් ෆොර්මැට් හෙල්ප්.

    thanx machan Dahiriyah dunnata. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  2. Isuru Ranjana123

    පෙන් ෆොර්මැට් හෙල්ප්.

    Ade siarawata ban. kalin hodata thibuna ekak. kiyala diyanko dannawanam. :shocked::shocked::shocked::shocked:
  3. Isuru Ranjana123

    පෙන් ෆොර්මැට් හෙල්ප්.

    yako kalin weda karapu ekak elata. :shocked::shocked::shocked::shocked::shocked:
  4. Isuru Ranjana123

    පෙන් ෆොර්මැට් හෙල්ප්.

    පෙන් ෆොර්මැට් හෙල්ප්. මගේ පෙන් එක 8 GB .ඒත් පෙන්නන්නෙ 8 MB .ෆොර්මැට් කරන්නත් බෑ .උදව් කරන්න පුලුවන්ද?
  5. Isuru Ranjana123

    Alactet Modem Unlock Help

    Meka thawama Kawuruth danne naddoooooooooooooooooooooo
  6. Isuru Ranjana123

    Blue Tooth help plzzzzzzzzz

    Thank uuuuuuuuuuuuuu putheeeee.. :) :) :)
  7. Isuru Ranjana123

    Blue Tooth help plzzzzzzzzz

    Eka thamai ban math danne na.model name eke specification baluwamanam na wage.
  8. Isuru Ranjana123

    Blue Tooth help plzzzzzzzzz

    Meka bala update parak dunna machan.harigiye na.drivers update una.bluetooth thamath na. THNX.
  9. Isuru Ranjana123

    Blue Tooth help plzzzzzzzzz

    මචන්ල මට ලොකු අවුලක් තියෙනව.මගේ ලැප් එකේ කලින් තිබුනේ Ralink වයිෆ්යි එක. Bluetooth තිබුනෙත් එකෙමයි.ඒක අවුලක් වෙලා පස්සේ දැම්ම Atherose AR 9285 card එකක්.දැන් වයිෆයි වැඩ.එත් bluetooth නෑ .මේ කාර්ඩ් එකේ Bluetooth තියෙනවද,drivers කොහෙන්ද ගන්න පුළුවන් කියල උදව්වක් කරන්න පුලුවන්ද?හොයයන්න බැලුව.අමාරුයි
  10. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    Download karagana wede karagaththa machan.thanx. :):):):):):):)
  11. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    THANX FRIEND.
  12. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    ethakota ayeth hariyanawada? thanx machan.
  13. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    eth meke extract karana password eka thiyena link eka weda karanne nane ban.
  14. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    Thanx machan
  15. Isuru Ranjana123

    WIN 7 genuine උදව්වක්

    win 7 ගහල තියෙන කොමියක genuine කේස් එකෙන් black screen උනාම ආයේ ෆොර්මැට් කරන්නේ නැතුව ඒ අවුල හදාගන්නේ කොහොමද පොඩ්ඩක් කියල දෙනවද ? :dull::dull::dull::dull:
  16. Isuru Ranjana123

    Alactet Modem Unlock Help

    Hari machan kamak na.thanx uba karapu udauwalata. mama Dongle eke ayithikaraya dunna mata eka karanna ba kiyala.nondi thamai ithin.karanna deyak na. oyagen wedagath ekak hambuna ara Generator eka. mekath kohomahari hoyagaththoth mama kiyannam. ;);););););););)
  17. Isuru Ranjana123

    Alactet Modem Unlock Help

    set wenne na macho.thanx udau karanawata. meka kohewath nane ban.unlock karanna bariekak kiyala hitha hadagannai inne. :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  18. Isuru Ranjana123

    Alactet Modem Unlock Help

    Ane ban mata hithagannath ba lagin yanaekak.puluwannam kiyapanko X220D ekata lagin yanawa kiyala obathumata hithena eka.
  19. Isuru Ranjana123

    Alactet Modem Unlock Help

    Wedak une na machan.mage model eka na eke.

    No contents