මචන් ඔයිට වැඩිය ගොඩක් දේවල් කරලා තියෙනවා.දැන් ඉන්න උන්නම් ඊටත් වඩා කරනව ඇති . එත් මම කියන්න යන්නේ නෑ කරපු සියල්ල.එකක් කියන්නම් රැස්වීමට නොයා දෙන්නෙකුට තියා එකෙකුටවත් ඉන්න බැරි කබඩ් වල අපි දෙන්න ගානෙ ජීවත්වෙලා තියෙනවා දොර වහගන.රැස්වීම ඉවරවෙනකන්.හැබැයි ඉදලහිටල:rofl::rofl::rofl: