කලබලකාරී සිදුවීම් වාර්තා වූ මහනුවර දිස්ත්‍රික්කයට සිය අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කිරීමට ඇතැම් දුරකථන සන්නිවේදන සමාගම් ක්‍රියා කර තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල 3g හා 4g අන්තර්ජාල සබදතා අක්‍රිය කර තිබෙනවා.
මේ අතර...