7-54. දින හයකින් අහස් හා පොළොව නිර්මාණය කළ පසුව (අර්ෂ්) රාජාසනයෙහි අසුන් ගත් අල්ලාහ්මය නියතවශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වන්නේ. ඔහු රාත‍්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය (රාත‍්‍රිය) අනෙක (දහවල) පසුපස යයි. තවද සුර්යයාවද, චන්ද්‍රයාවද, තාරකාද, ඔහු(අල්ලාහ්)ගේ අණසක පවතින ආකාරයෙන් (නිර්මාණය...