Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කන්ඩෙම් කරන ඩයල්
උබ කියන දේ සම්පූර්න වැරදිනේ, අනුන්ගේ ඒවා අහන්න පුරුදුවෙයන්. :P :P :P :lol: :lol: :lol:
laka007
Post #7
Jan 25, 2026
Forum:
ElaKiri Talk!
අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?
පොඩ්ඩක් ඉන්ටකො.... සාත්තරයක් බලලා කියන්නම්. කොහොමත් ඊලග ජානදිපතිවරනයකට එන්නෙ සජිත්,අනුර, සීලරතන හිමි විතරයි, අනිත් උන් තාම එනවද වෙන එකෙක් දානවද බල බලා ඉන්නේ.
laka007
Post #4
Jan 25, 2026
Forum:
ElaKiri Talk!
2026 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර බව ICCය නිල වශයෙන් නිවේදනය කරයි. 🐍🏏
ඉන්දියානු පාලනය... ඔසී, ඉන්ග්ලන්ඩ් අපිත් ඉන්දියාවෙ සෙල්ලම් කරන්න ඔනේ කියලා ඡන්දේ දීලනේ. මොනවා උනත් බන්ගලියන්ගේ තර්කේ හරි. ආර්තික/තරගාවලිය අතින් ICC තීරනය හරි
laka007
Post #17
Jan 25, 2026
Forum:
ElaKiri Talk!
පිරිමින්ට වැදගත්!
ඒක ඉතින් ඒ වෙලාව අනුව තමයිනේ, අත්දැකීම් නෑ...
laka007
Post #2
Jan 22, 2026
Forum:
ElaKiri Talk!
Sex ගැන දුක හිතෙන කතාවක්.
උබට ඔහොම වෙලා මදි, අනුන්ගේ කෙල්ලො බලන්න ගොල්ෆේස් යනවට
laka007
Post #9
Jan 22, 2026
Forum:
ElaKiri Talk!
"You are a good man"ගේ අමුතු ඉංග්‍රීසි 😂
අලුත් සබ්ජෙට් එකක වෙන්න ඇති, නැත්නම් නව ප්‍රතිසන්ස්කරනවල එකක වෙන්න ඇති කොහෙද උබලගෙත් කලබලේනේ
laka007
Post #16
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
කැතට සිටි පකිස්තාන ඇමතිවරියක හිටිහැටියේ සුරූපී පෙනුමක් ලැබීම ගැන සමාජ මාධ්‍ය ආන්දෝලනයක්
කෙට්ටුවෙලා... බදින එකා මතක තියා ගනිල්ලිලා 2ක තුන වෙනකොට පරන තත්වෙට වඩා බරපතල වෙන්නත් පුලුවන්
laka007
Post #7
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
🛑 වරදක් නොකර විත්තිකරුවන් වන "අහිංසක රියදුරන්ගේ" ඉරණම: නීතිය සහ යථාර්ථය!
සිරාවට බන්, සාක්ශි තියෙද්දිත් උන් ඇතුලේ. මතකද මෙන්ඩියා මිනිහෙක් මැරුවා. මෙහෙ තියෙන්නේ අවලම් නීතියක් බන්
laka007
Post #23
Jan 20, 2026
Forum:
Education
නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....
ගැණි පිටයයි කියල ඔහොම අහනවනම් රස්සව වැඩක් නෑ යන එකා යනවා. බලන්න ඔනේ නයිට්ශිෆ්ට් වැටුනම උබ කරන ජොබ පවුල ගැන
laka007
Post #29
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
පොලෝනියම්(Po) දීලද නන්ද ගුණතිලක මරලා තියෙන්නේ?
ඔක හොයන්න වෙන ආණ්ඩුවක් එන්න එපෑ... :lol: :lol:
laka007
Post #4
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
හැකියාවෙන් පිරිපුන් පුතානෝ
වැරදි රටක ඉපදුනේ.... හැකියාවට නෑනේ රැකියාවක්
laka007
Post #7
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
ලංකාවේ නව සිහින කුමාරයා සමඟ ෆොටෝ ගන්න තරුණියන් පොරකයි..🔥
කවුද බන් සමහර උන් ඩ්‍රියිවරයටත් අත වනනවා
laka007
Post #6
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
[Part 03] $11 (රු. 3,300) ට 32GB RAM Dedicated Server එකක්? මෙන්න රහස!
up
laka007
Post #7
Jan 18, 2026
Forum:
News & Discussion
දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?
එකෙක් එන්නේ වැරදි පැත්තෙන් නේද අනික පදික මාරුවක ඉස්සර කරන්න හදන්නේ, අනිකනම් පවු, ඔය වීඩියෝ එකෙන් උව ඉක්මනට ගෙදර යවන්න ඔනේ. මොකද ඌ රිමාන්ඩ් නොකරන්න ඌ කුසල් මෙන්ඩිස්ද?
laka007
Post #25
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
කාමරේ පුරාම කළු කූබි හුත්ත . මුන්ව යවන්නේ කොහොමද ?
අපෙත් රස්නේ දවස් වලට එනවා, ගොඩක්ම වතුර ගෑවුන/තියන තැන්වලට. විසදුමක් තියනවනම් කියපල්ල... ක්‍රමයක් හොයා ගන්න බැරි උනොත්, කලු කූබි එන්නේ වාසනාවට කියලා හිත හදා ගනින
laka007
Post #15
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි වෙන රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු..🔴😂
පිස්සෙක් රජ උනත් එකයි, රජෙක් පිස්සෙක් උනත් එකයි.. :P :P
laka007
Post #3
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
මසකට රු. 1300 සිට සුපිරි VPS එකක් ගමු - [Part 01: OVHcloud]
TFS
laka007
Post #22
Jan 16, 2026
Forum:
News & Discussion
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් 🔴
අවුරුද්දක් ඉන්නකො...
laka007
Post #5
Jan 16, 2026
Forum:
ElaKiri Talk!
Onmaxdt, Betting promote karla goda giya ekek
මේ ලගදි ආගම දහම කරේ තියන් ඉන්න පොරක් හම්බ උනා ඌ පිරමීඩ කරනවා 🤔🤔🤔 උගේ ලගම සෙට් එක අවදානම කියලා දීලා එකතු කරගන්නවලු:P මම ඇහුවා ඉතින් උබේ හිත ඩන්නවනේ උන්ට කෙල වෙනවා කියලා, ඒක හොද දෙයක්ද කියලා. දැන් ඌ මාව බ්ලොක් කරලා බන් :P:lol::rofl:
laka007
Post #11
Jan 15, 2026
Forum:
ElaKiri Talk!
🚫🕋ඉස්ලාමීය යටත් කර ගැනීමෙන් පසු බංග්ලාදේශයේ 🇧🇩 තත්ත්වය නරක අතට. බංගලිදේශය ඉස්ලාමීය කාරණය ඊලඟ ඉරානය වේ.
උන්ට කලින් තිබ්බ එකම අවුල ට්‍රෑෆික් දැන් අන්තවාදය.. කොහොම හරි ඇගලුම් ටික වැටුනොත් අපි දැන ගන්න ඔනේ ගේම ගහන්න
laka007
Post #2
Jan 15, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom