වයස හරිද?
මොනවද ගන්න ඔනේ කියල හිතන්න බයික්, සැහැල්ලු, ත්‍රීවීල්
පුරුදුවෙන්න ඔනේනම් ලර්නස් එකකට යන්න උන් ඔක්කොම කරල දෙයි.
එහෙම නැත්නම්.
මෙඩිකල් එක ඔනේ, එක ගන්න ඔර්ජිනල් අයිඩී එක ඔනේ 225 කෝල් කරලා දිනයක් දා ගෙන යන්න
වේරහැර හරි ලගම් ඔෆිz එක හරි කච්චෙරියට හරි ගිහින් රෙගිස්ටර් වෙන්න
උප්පැන්න, මෙඩිකල්...