උදේ හිස්බඩ (කිසිම කෑමබීමකට කලින් ) like worm water 250 ml ( වතුර වීදුරුවක්) බොන්න...
තේ හදනකොට තේ කුඩු එකට ගම්මිරිස් ඇට දෙකයි , කුරුඳු පොඩි කෑල්ලක් , ඉඟුරු පොඩි කෑල්ලක්, එනසාල් කරලක් එහෙම කොටල දාල ටිකක් තැමිබෙන්න වහල තියල , අරගෙන සීනි අඩුවෙන් දාල තේ හදල බලන්න .... හරි...