1. Mali2009

    Questions උඹලා රත්මලාන AIR FORCE exhibition එක බලන්න යනවද?

    මේක දැක්කමයි දන්නෙ එහෙම එකක් තියේ කියල ..... ගිය කෙනෙක් කියන්න මොනවද තියෙන්නෙ කියලා .... එතකොට හෙට යන්න පුලුවන් නෙ 2 pm - 10pm
  2. Mali2009

    🛑හැම තැනම තෙල් පෝලිම් නේ

    නෑ ...... ප්‍රියස් එකට
  3. Mali2009

    🛑හැම තැනම තෙල් පෝලිම් නේ

    කෝට්ටේ පාර්ලිමේන්තුවේ පිටිපස්සේ ගේට්ටුව ළඟ shed එකේ පෝලිම නෑ .... වෙනද වගේම petrol ගැහුවා... කවුරුවත් පෝලිමක් නෑ
  4. Mali2009

    නාඩු කෙටුවහම කැකුලු හාල් එනවාද බන්

    අඩුම ගානේ කුඹුරකට බැහැල වත් තියෙන අය විතරක් comment කරන්න
  5. Mali2009

    මේ ලග්න හිමියන්ට කෝටි 30කට අධික ලොතරැයි දිනුමක් නියතයි

    මගේ කේන්දරයේ සිකුරු උච්චයි... එත් මට කවදාවත් රු. 10.00 කට වඩා වැඩි ලොතරැයියක් ඇදිල නෑ
  6. Mali2009

    මාස 6ක බබෙක් එක්ක නුවර එළියේ යන එක safe ද?

    එක එක දරුවන්ගෙ සෞඛ්‍ය තත්ත්වය එකිනෙකාට වෙනස් ... නිතර හෙම්බිරිස්සාව සෙම නැති නම් සමහරවිට ගැටලුවක් නොවේවි
  7. Mali2009

    ගෑස් නෑ , ඒක නිසා මේක ගත්ත හොදයිද ?? . යූස් කරන අය ඉන්නවද ?

    ඒ කාලෙ ඉතිං බිල දැන් වගේ අහස උසට නෑනෙ .... හැමෝටම electricity නෑනෙ .... තලවතුගොඩ අපේ පාරෙත් ගෙවල් 15 කට විතර තමයි විදුලිය තිබුනෙ ... අපේ ගේ ලඟින් එහාට නෑ ... (පාරෙ කණුවලට ගෙවන්න ඕන .... මහප්ප කණු 8කට ගෙව්ව . තාත්ත 3 කට ගෙව්ව.... එතනින් එහාට නෑ)
  8. Mali2009

    අල්ලපු ගෙදර කුලියට ඉන්න අයගෙ මලගයෙක් වෙලා

    ඔයාලගෙ ගෙදර අය හොඳයි ... මම O/L ඉවර වෙලා මාසයයි ගෙදර හිටියෙ ... A/L Class පටන්ගත්ත.... A/L ඉවර වෙලා සතියයි හිටියෙ ... ENGLISH CLASS ඊට පස්සෙ Uni ... job .... so on.. ආසාවට මාසයක් ගෙදර හිටියෙ pandemic කාලෙ තමයි ....
  9. Mali2009

    ගෑස් නෑ , ඒක නිසා මේක ගත්ත හොදයිද ?? . යූස් කරන අය ඉන්නවද ?

    අපි පොඩි කාලේ (1981 දී විතර) අපේ ගෙදර මේ වගේ එකක් තිබුන ... කිරි උණු කරන එක විතරයි කලේ ... මැටිවලන් ඕකේ තියන්න බෑනේ ... කිරි උණු කලේ ඇලුමිනියම් සාස්පානක
  10. Mali2009

    Vaseline Original Protecting Jelly 50ml

    වතුර බොන්න හොඳට එතකොට හරියයි
  11. Mali2009

    වතුර ආවද බන් ?

    ඔයාලට දවසයි දෙකයි ... අපිට හැමදාම හවස 5.30 - 6 නවතිනවා ...... ආයි එන්නේ පහුවදා උදේ 4 ට විතර ..... ටැංකිය තමයි පිහිට
  12. Mali2009

    විදුලි බිල

    ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ මොනවාද ? සමහර විට එකක දෝෂයක් ඇති
  13. Mali2009

    SLIC insurance help

    Insurance agent මොකද කිව්වේ? SLIC එකට චාල්ල් කරන්න කලින් agent ට කිව්වා නම් වෙන්න ඕන විදිහ කියනවා
  14. Mali2009

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    අම්මට වයස කීයද ? අම්මට සහෝදර සහෝදරියො ඉන්නවද ?... අම්මා පවුලේ කී වෙනියද ? අම්මා කොච්චර දුරට ඉගනගෙන තියෙනවද ?
  15. Mali2009

    දුවලා ඉන්න උන්

    හරි හමන් පවුලක හැදිච්ච කෙනෙක් නම් දුවෙක් ඉන්න කොට ඔය වචන ගැන පසුතැවෙනව
  16. Mali2009

    උදව්වක් ඌන🐭

    හැමෝටම ගන්න මෙතන දාන්න බෑ ද ?
  17. Mali2009

    දාතු බැලුවා. Im Happy

    ගෙදර අය එක්ක ගියේ නැද්ද පුතේ
  18. Mali2009

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

    වයස 37 දී O/L කරන්න අවශ්‍යතාවය මොකක්ද? ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න එක කමක් නෑ .... හැබැයි පොතපත අධ්‍යාපනය අතහැරල දාල හිටපු කෙනෙකුට වයස 37 දී ආපහු ඉගෙනගන්න පටන්ගත්ත එක ටිකක් අමාරු වෙයි ... හැබැයි කට්ට කාල හරි තමන්ගෙ GOAL එකට යනව කියන අධිෂ්ඨානය තියෙනව නම් බැරි වෙන එකක් නෑ... DEPEND...
  19. Mali2009

    දාතු බැලුවා. Im Happy

    මම ගියෙ 5 වෙනිදා උදේ 6 ට විනාඩි 5යි ගියෙ ... පංසලේ ගේට්ටුව ගාවපෝලිමේ හිටියෙ....

    No contents