වර්ථමාන අවස්ථාවේදී ඔබගේ ඔලුවේ පවතින අදහස් අනුව තමයි සෑම ක්‍රියාවක්ම කෙරෙන්නෙ, ඉටු වෙන්නෙ. ඔබ අධ්‍යන කටයුතු කියන දේ ට මුල් තැන දිය යුත්යි සිතෙහි. ඔය කාලෙට ඔලුවට වටෙන කුණු ගොඩවල් ගොඩක් වැඩී. ආදර සම්භන්දතා, වලි, අලුත් අත්හදා බැලීම් ගැන එබිකම් කරල බලන්නමයි සිතෙන් කියන්නෙම. නමුත් ඒව ඒ අවස්ථාවෙදි...