අද සිට තෙල් මිල තවත් අඩුවේ
සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ.
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක්...